UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සෙත් පතා බෝධි පූජා

2600 සම්බුද්ධ ජයන්තිය නිමිති කොටගෙන 2600 පහන් සහ හඳුන්කූරු 2600 ක් දැල්වීම සහ නෙළුම් මල් 2600 ක් පූජා කිරීමට කීර්තිසිංහ ගම රතනජෝති විහාරස්ථානයේ දී 19 ඉරුදින සවස 7.00 ට සූදානම් කර ඇත.

තවද මුදලක්කුලිය රතනජෝති නාහිමියන්ගේ සිසුවෙක් සහ රතනජෝති විහාරස්ථානයේ තිරුනල්වේලි බෝධිධම්ම හිමියන්ගේ 38 වන ජන්ම දිනය වෙනුවෙන් සහ රටට සෙත්පතා බෝධි පූජාවක් සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

ඒ සඳහා මුදලක්කුලිය රතනජෝති නාහිමි, දියාකඩුවේ රතනපාල නාහිමි, නවදන්කුලමේ ශ්‍රී මේධානන්ද නාහිමි, ඉහල දියගර සාන්ත හිමි, පීටර් බෝසේජු පියතුමා, බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා, අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්, ධර්මරත්න හේරත් මහතා, පළාත් සභා මන්ත්‍රීනි ඉන්ද්‍රානි දසනායක මහත්මිය, පළාත් සභා මන්ත්‍රී ඒ.එම්.එම්.රියාස් මහතා, 2600 ශ්‍රී සම්බුද්ධ ජයන්තියේ ජනාධිපති මෙහෙයුම් කමිටු ලේකම් කේ. කළුපහන මහතා, පුත්තලම ප්‍රාදේශීය සභාපති දිලුක් සුසිර පතිරගේ මහතා, ඩබ්.ඒ.කිංස්ලි ගාමිණි මහතා, මහකුඹුක් කඩවල ප්‍රාදේශීය ලේකම් ශ්‍රීමාලි මල්ලවආරච්චි මහතා, මුන්දලම පොලිස් ස්ථානාධිපති සුජීව අලවත්ත මහතා, බෞද්ධ කටයුතු නිලධාරී, එස්.එම්. වසන්ත සරත් කුමාර මහතා ඇතුළු සමිභාවනීය පිරිසක් සහභාගී වීමට නියමිතය.

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 07 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.48 ට ලබයි.
8 වන දා බදාදා පූර්ව භාග 03.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 07 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
පෙබරවාරි 14 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 07

Second Quarterඅව අටවක

පෙබරවාරි 14

New Moonඅමාවක

පෙබරවාරි 21

First Quarterපුර අටවක

පෙබරවාරි 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]