UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බරිගොඩ ගිරිභණ්ඩ පූජාව 1 වන දා

2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන්ද බරිගොඩ ශ්‍රී මහින්දාරාම මහා විහාරාධිපති , කම්මට්ඨානාචාර්ය පනාවල ජිනසිරි මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ 59 වෙනි ජන්ම දිනය නිමිති කරගෙන විශේෂ පින්කම් මාලාවක් සිදු කැරේ..

ඒ අනුව අටපිරිකර 2600 ක් සහ සෙසු පිරිකර රාශියක් පූජා කිරීමේ “මහාගිරිභණ්ඩ” පූජාව සමගින් කල්ප වෘක්ෂ පූජාවක්ද ගිතෙල් පහන් 2600 ක් දල්වා සිදු කරන මහා අධිෂ්ඨාන පූජාවක්ද සිදු කිරීමට නියමිතය. පෙබරවාරි 01 දින පස්වරු 2.00 සිට රාත්‍රී 10.00 දක්වා සිදු කැරේ එදින පස්වරු 2.00 සිට පිරිකර පූජාසන මත තැන්පත් කිරීම සිදු කෙරෙන අතර රාත්‍රි 7.00 ට පූජාව මෙහෙයවනු ලබන්නේ පේරාදෙණිය ඒදඬුවාව පුරාණ රජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත මාතලේ අරියධම්ම හිමි විසිනි. අනතුරුව පිරිත් දෙසුමක් හා පසුදා දානමය පින්කමක්ද සිදු කැරේ.

 
නවම්පුර අටවක පෝය

නවම්පුර අටවක පෝය ජනවාරි 30 වන දා සඳුදා අපර භාග 8.21 ට ලබයි.
31 වනදා අඟහරුවාදා අපරභාග 11.00 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම ජනවාරි 31 වන දා අඟහරුවාදා ය.

මීළඟය පෝය පෙබරවාරි 07 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 31

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 07

Second Quarterඅව අටවක

පෙබරවාරි 14

New Moonඅමාවක

පෙබරවාරි 21


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]