| බුදුසරණ අන්තර්ජාල කලාපය 
	
		| සෙත් පතා පින්කම් 
			ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහ ලක්වැසි ජනතාවට සෙත් පතා දින 21 
			බෝධිපූජා පින්කම් මාලාවක් උඩුනුවර නිකහැටිය ශ්‍රී 
			නාගරුක්ඛාරාමයේදීනිකහැටියේ සෝරත නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් ජනවාරි මස 
			01 වැනි දින සිට ජනවාරි මස 21 වන දින දක්වා එම ආශිර්වාද පින්කම් මාලාව 
			පැවැත්වේ. |  | 
					
									|  |  
						| 
	
		
			| 
 
	
		| 
					
					දුරුතු අව අටවක පෝය 
					
					දුරුතු අව අටවක පෝය ජනවාරි 16 වන දා සඳුදා 
					පූර්ව භාග 03.39 ට ලබයි.17 වන දා අඟහරුවාදා පූර්ව භාග 01.38 
					දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම ජනවාරි 16 වනදා සඳුදාය.
 මීළඟ පෝය
 ජනවාරි 22 වන දා ඉරිදාය.
 |  
		| 
 |  
		|  |  |  |  
									|  |  |