Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සෙත් පතා පින්කම්

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහ ලක්වැසි ජනතාවට සෙත් පතා දින 21 බෝධිපූජා පින්කම් මාලාවක් උඩුනුවර නිකහැටිය ශ්‍රී නාගරුක්ඛාරාමයේදීනිකහැටියේ සෝරත නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් ජනවාරි මස 01 වැනි දින සිට ජනවාරි මස 21 වන දින දක්වා එම ආශිර්වාද පින්කම් මාලාව පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.