බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			උණවටුන
			
			උණවටුන හීනටිගල මංගිගාකන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරය මඟින් නව 
			වසරට සෙත් පතා සිදු කරන ධර්ම දේශනා, බෝධි පූජා සහ සෙත් පිරිත් දේශනා 
			පින්කම් මාලාව මෙවරද දෙසැම්බර් 23 වන දින සිට 29 වන දින දක්වා 
			පැවැත්වේ.  | 
	 
     
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
	
		| 
					 
					උඳුවප්  
					අමාවක පෝය  
					උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 
					24 වන දා සෙනසුරාදා පූර්වභාග 02.03 ට ලබයි. එදිනම අපර භාග 
					11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම දෙසැම්බර් 24 වන දා 
					සෙනසුරාදා ය. 
					 
					මීළඟ පෝය ජනවාරි 01 වන දා ඉරිදා ය  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |