Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

උණවටුන

උණවටුන හීනටිගල මංගිගාකන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරය මඟින් නව වසරට සෙත් පතා සිදු කරන ධර්ම දේශනා, බෝධි පූජා සහ සෙත් පිරිත් දේශනා පින්කම් මාලාව මෙවරද දෙසැම්බර් 23 වන දින සිට 29 වන දින දක්වා පැවැත්වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.