UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි නාමය :-
මැටිගහතැන්නේ පේ‍්‍රමරතන හිමි

තනතුරු නාමයන් :-
ශාසන කීර්ති ශ්‍රී ශාස්ත්‍ර විශාරද පණ්ඩිත විචිත්‍රභාණී සද්ධර්ම කීර්ති ශ්‍රී‍්‍ර ධර්මකථික ශ්‍රී පියරතන රතනසාරාභිධාන ගෞරව සම්මානලාභී සමස්ත ලංකා සාමවිනිසුරු ජාඇළ කණුවන “ ශ්‍රීපාලි “ විහාරාධිපති

වැඩ වසන විහාරස්ථානය :-
ජා ඇළ ශ්‍රී පාලි විහාරය

උපන් දිනය :-
1947 වර්ෂයේ දෙසැම්බර් මස 01 වන දින

ගිහි නම:-
ආර්.එම්. ආර්.බී. රත්නායක

පියා :-
ආර්.එම්. පී.බී. රත්නායක මහතා

මව :-
ජේ.එම්. පොඩිහාමිනේ මාතාව

සහෝදර සහෝදරියන් :-:
සහෝදරයන් හය දෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙක් පමණි.

පැවිදිවීම :-
1962 වර්ෂයේ ඔක්තෝබර් 13 වන දින බදුල්ල හිදගොඩ සුභද්‍රාරාමයේදී

මූලික අධ්‍යාපනය :-
පස්සර මැටිගහතැන්න වැවබැද්ද මිශ්‍ර පාසල

උසස් අධ්‍යාපනය :-
බදුල්ලේ කයිලගොඩ ශ්‍රී සද්ධර්මානන්ද පිරිවෙන
නුගේගොඩ සුභද්‍රාරාම මහ පිරිවෙන
මාතර සුදර්ශී විශ්ව විද්‍යාල පිරිවෙන
මාතර මන්තින්ද විශ්ව විද්‍යාල පිරිවෙන
පේරාදෙණිය විශ්ව විද්‍යාලය
කැලණිය විශ්ව විද්‍යාලය ඉහත අධ්‍යාපන ආයතන ඇසුරෙන් ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති පශ්චාත් උපාධි පුහුණුගුරු උපදේශන හා මාර්ගෝපදේශන සහතික ලාභිත්වය හිමිවීම
රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලය මහරගම ජාතික අධ්‍යාපන ආයතනය නිට්ටඹුව (ශාරිපුත්‍ර) ගුරු විද්‍යාලය

උපාධ්‍යායන් වහන්සේ -
ලියන්ගහවෙල සාරානන්ද මා හිමි බෝගහකුඹුරේ ධම්මාලෝක මහා නාහිමි
ආචාර්යන් වහන්සේලා :- බදුල්ල හිදගොඩ සුභද්‍රාරාමාධිපතිව වැඩ විසූ ඇකිරියේ පියරතන නා හිමි
පස්සර දෙබැද්ද සුභදාාරාමාධිපතිව වැඩ විසූ පරපාවේ අමිතසාර නා හිමි
අරාව දික්යායේ සුදර්ශනාරාමාධිපතිව වැඩ විසූ උණගොල්ලේ ජිනරතන නා හිමි
පස්සර ඇකිරිය රජමහා විහාරාධිපතිව වැඩ විසූ පිටමාරුවේ රතනසාර නා හිමි

උපසම්පදා වීම :-
1968 මැයි 11 දා බදුල්ලේ හිදගොඩ තපෝධනාරාම සීමා මාලකයේදී

විදේශ ධර්ම දූත සේවය :-
ඉන්දියාව,නේපාලය තායිලන්තය, බුරුමය, මැලේසියාව , සිංගප්පූරුව

ශාසනික හා සමාජ සේවාවන් :-
ජාඇළ නිවන්දම ජිනරාජ මහා විද්‍යාලය, හිගුරක්ගොඩ යෝධ ඇළ මහා විද්‍යාලය,ජා ඇළ ජයන්ති කනිටු විද්‍යාලය, ජා ඇළ ඒකල ජී.බී. සේනානායක මහා විද්‍යාලය, නිකවැරටිය බලල්ල කිරිදිගල්ල කනිටු විද්‍යාලය, යන පාසල්වල 1979 වර්ෂයේ සිට 2002 දක්වා ආචාර්යවරයෙකු ලෙස කටයුතු කිරීම

බදුල්ලේ හිදගොඩ සුභද්‍රාරාමාධිපතිවීම 1986 වර්ෂයේ දී ජා ඇළ කණුවන ශ්‍රී පාලි විහාරයේ නිර්මාතෘත්වය සහ විහාරාධිපති වීම අධ්‍යාපන අමාත්‍යාංශයේ බෞද්ධ ධර්මාචාර්ය නියාමක තනතුර දැරීම

මාතර වෙලේගොඩ ශ්‍රී‍්‍රසාරානන්ද, ජා ඇළ නිවන්දම සිරි සමින්ද ජා ඇළ කණුවන ශ්‍රීපාලි යන දහම් පාසල්වල ප්‍රධානාචාර්ය ලෙස කටයුතු කිරීම

ජා ඇළ :- ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, ජාඇළ විහාරාධිපති සංගමයේ උපසභාපති,ජාඇළ, කණුවන අවමංගල්‍යාධාර සමිතියේ අනුශාසක, ජා ඇළ කණුවන ස,ණ.ස. සමෘද්ධි සමිති අනුශාසක,ජා ඇළ ශ්‍රී‍්‍රපාලි විහාර කාය¸සාධක සමිතිය- සභාපති අපවත්වීමෙන් පසු දේහය රාගම වෛද්‍ය විද්‍යාලයට බාරදීම

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් 02 වන දා සිකුරාදා පූර්ව භාග 02.43 ට ලබයි.
03 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.16 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 02 වන දා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 10 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 02

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 10

Second Quarterඅව අටවක

දෙසැම්බර් 18

New Moonඅමාවක

දෙසැම්බර් 24


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]