UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී සෝරත ධර්මායතනයේ ධාතු මන්දිරය විවෘත කිරීම 7 වැනිදා
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කොළඹ ප්‍රාදේශීය සංඝ සභාවේ සභාපති පන්විල ශ්‍රී සෝරත නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථානයට සම්බන්ධ විවිධ සමිති සමාගම්හි අනුග්‍රහයෙන් පන්නිපිටිය, පැලැන්වත්ත, වැලිපත ශ්‍රී සෝරත ධර්මායතනයේ අභිනවයෙන් ඉදිකළ ශ්‍රී සර්වඥ ධාතු මන්දිරය, ශ්‍රී ඤාණාරාම අනුස්මරණ ධර්ම ශාලාව සහ බෝධිඝරය විවෘත කිරීම මේ මස 07 වැනි දින පෙ.ව. 09.00 ට තෛ‍්‍රනිකායික මහ නා හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙයි. ඊට සමගාමීව 7, 08, 09 සහ 10 වැනි දින දක්වා සෝරත ධර්මාතනයේ දී ගිහිපැවිදි විශේෂ ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පින්කම් මාලාවක් පැවැත්වෙනු ඇත. විවෘත වීමට නියමිත අභිනවයෙන් ඉදිකළ ශ්‍රී සර්වඥ ධාතු මන්දිරය ඡායාරූපයෙන් දිස් වෙයි.

ශ්‍රීපාදස්ථානාධිපති පදවියට බෙන්ගමුවේ ධම්මදින්න නා හිමි

ශ්‍රීපාදස්ථානාධිපති පදවියට බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ තේරීපත්වුහ. සබරගමුව පළාත් සභා සංකීර්ණයේ ශ්‍රවණාගාරයේදී එම නිලවරණය 25 පැවැත්විණ.

ඉතිරිය»

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් 02 වන දා සිකුරාදා පූර්ව භාග 02.43 ට ලබයි.
03 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.16 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 02 වන දා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 10 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 02

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 10

Second Quarterඅව අටවක

දෙසැම්බර් 18

New Moonඅමාවක

දෙසැම්බර් 24


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]