UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අරන්කැලේ අරණ්‍ය සේනාසනයේ මලිහදේව මහ රහතන් වහන්සේ වැඩ සිටි ලෙන් කුටිය
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව මඩගල්ල පාරේ කුඹුක්වැව ඇති පැරැණි වන වාසාරාමයක අවශේෂයන් සහිත අරන්කැලේ වනවාසාරාමය ක්‍රි.ව. 328 දී රාජ්‍යත්වයට පත් දෙවන දෙටුතිස් රජතුමා විසින් තම මවට පිරිමි ආත්මයක් පතා කළ බව කියැවේ. ලංකාවේ සිටි අවසන් මහරහතන් වූ මලියදේව මහරහතන් වහන්සේ වැඩසිටි බව කියන ආවාස ලෙන් කුටිය එහිදී දැක ගත හැකි ය. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

නිකවැරටිය ඓතිහාසික බුදුමුත්තාව රජමහා විහාරය

කිසාගෝතමීයගේ මුතුහර තැන්පත් කර ඇතැයි කියන නිකවැරටිය නගරයට ආසන්නව ඉදිකර ඇති නිකවැරටිය බුදුමුත්තාව රජමහා විහාරය මහසෙන් රජුගේ කාලයේ ඉදිකරන ලදැයි සැලකෙයි. නිකවැරටිය නගරයට කිලෝමීටර් 1 1/2 ක පමණ දුරකින් ඓතිහාසික බුදුමුත්තාව රජමහා විහාරය පිහිටා ඇත. මෙම විහාර ස්ථානයට බුදුමුත්තාව යන නාමය ලැබීමට හේතු පිළිබඳව නොයෙකුත් දෙනා නොයෙක් ආකාරයෙන් මත ප්‍රකාශ කරති.

ඉතිරිය»

ඉල් මස පුර අටවක පෝය

ඉල් මස පුර අටවක පෝය නොවැම්බර් 02 වන දා බදාදා පූර්ව භාග 10.00 ට ලබයි. 03 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 2 වන දා බදාදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 10 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 02

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

New Moonඅමාවක

නොවැම්බර් 24


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]