UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රීමත් සිරිල් ද සොයිසා ජන්ම සමරු පින්කම 26 වන දා

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ නිර්මාතෘ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාගේ 115 වෙනි ජන්ම දින සමරු පින්කම ඔක්තෝබර් මස 26 වෙනි දිනට යෙදී ඇත.ඒ නිමිත්තෙන් පින්කම් මාලාවක් බෝධි පරිශ්‍රය තුළදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඔක්තෝබර් 26 වෙනි දින පෙරවරු 06.00 ට කිරිපිඬු පූජාව, බෝධි පරිශ්‍රයේ දී කම්මට්ඨානාචාර්ය පාදුක්කේ සද්ධාධජ හිමියන් විසින් මෙහෙයවන අතර පෙරවරු 09.00 ට බෝධි පරිශ්‍රයේ පිහිටි ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාගේ පිළිරුවට මල් මාලා පැළඳවීම, ගෞරව දැක්වීම ද, පෙරවරු 10.00 ට ගල්දූව ආරණ්‍යවාසී මහා සංඝරත්නය 60 නමක් විෂයෙහි සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමීම ද සිදු කැරේ.

වප් අමාවක පෝය

වප් අමාවක පෝය ඔක්තෝබර් 26 වනදා බදාදා පූර්ව භාග 05.17 ට ලබයි.
27 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 26 වනදා බදාදාය.

මීළඟ පෝය නොවැම්බර් 2 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 26

First Quarterපුර අටවක

නොවැම්බර් 02

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]