UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

පොළොන්නරුව කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ පොළොන්නරුව පුදබිමෙහි ඇති කිරිවෙහෙර මහා පරාක්‍රමබාහු රජතුමාගේ බිසවක් වූ සුභද්‍රා බිසව විසින් කරවන ලද බව කියැවෙයි.
ආලාහන පිරිවෙන් විහාර සංකීර්ණය තුළ ඉදිවී ඇති කිරිවෙහෙර වසර 800 කටත් වඩා පැරැණි ය. උස අඩි 95 ක් පමණ ද වට අඩි ප්‍රමාණය අඩි 250 ක් පමණ ද වන මෙම චෛත්‍යයේ මුල් ස්වරූපය වෙනස් නොවී තිබීම විශේෂයකි.  ඡායාරූපය -ජනක වෙත්තසිංහ

වසර 300 ක් පමණ පැරැණි මීතොටමුල්ල ශ්‍රී නාගවනාරාම පුරාණ විහාරය

මීතොටමුල්ල ශ්‍රී නාගවනාරාම පුරාණ විහාරය දැනට වසර 300 ක් පැරණි කොළඹ ප්‍රදේශයේ පිහිටි  ඉපැරණි විහාරස්ථානයකි. නම් පොතේ සඳහන් සම්මුඛ දේවාලය පිහිටියේ මෙම ස්ථානයේය. එම දේවාලය වසර 500 කට වඩා පැරණි එකකි.

ඉතිරිය»

වප් අමාවක පෝය

වප් අමාවක පෝය ඔක්තෝබර් 26 වනදා බදාදා පූර්ව භාග 05.17 ට ලබයි.
27 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 26 වනදා බදාදාය.

මීළඟ පෝය නොවැම්බර් 2 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 26

First Quarterපුර අටවක

නොවැම්බර් 02

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]