UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

පාදුක්ක වේරගල පුරාණ ගල්ලෙන් රජ මහා විහාරයේ විහාර මන්දිරය පාදුක්ක ඉංගිරිය පාරේ අරුක්වත්ත වේරගල පුරාණ ගල්ලෙන් රජමහා විහාරය. වලගම්බා රාජ්‍ය සමයේ දී ඉදි වූ බව ජනප්‍රවාදයේ කියැවෙයි. කඳු සහිත පරිසරයක් ආශ්‍රයේ ඇති මෙම විහාස්ථානයේ ලෙන් කුටියක් තුළ විහාර මන්දිරය ඉදිකර තිබේ. මෙහි දැක්වෙනුයේ පිවිසුම් වාහල්කඩ සහිත එම විහාර මන්දිරයේ දර්ශනයකිනි. ගුරුගොඩ සුමන ස්වාමීන් වහන්සේ මෙහි විහාරාධිපතිත්වය උසුලති. ඡායාරූප
ජනක වෙත්තසිංහ

උතුරු තලංගම හීනටිකුඹුර පුරාණ විහාරය

ශත වර්ෂයකට වඩා පැරැණි ඉතිහාසයකට හිමිකම් කියන හීනටිකුඹුර පුරාණ විහාරය, කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල මැතිවරණ කොට්ඨාශයට අයත් උතුරු තලංගම හීනටිකුඹුර නම් ග්‍රාමයේ පිහිටා තිබේ.

ඉතිරිය»

වප් මස පුර අටවක පෝය

වප් මස පුර අටවක පෝය ඔක්තෝබර් 03 වන දා සඳුදා අපරභාග 09.09 ට ලබයි. 4 වන දා අඟහරුවාදා අපරභාග 08.44 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 04 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 11 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

New Moonඅමාවක

ඔක්තෝබර් 26


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]