UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

කඳාන, පොල්පිටිමූකලාන අශෝකාරාමාධිපති ශ්‍රී සද්ධර්මවාගීශ්වරාචාර්ය පණ්ඩිත සිරි අභයතිස්ස වංශද්වර ශාසන කීර්ති ශ්‍රී ශාස්ත්‍ර විශාරද පණ්ඩිත කම්මවාගාචරිය හිටපු විදුහල්පති ශාස්ත්‍රපති උතුරුමාගල නන්දසිරි නාහිමියන් වහන්සේගේ 68 වන ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේට දිගාසිරි පතා පොල්පිටිමූකලාන අශෝකාරාමයේදී විශේෂ පින්කම් මාලාවක් පැවැත්විණි. නාවලපිටියේ අරියවංශ හිමියන් විසින් විශේෂ ධර්ම දේශනාවක් එහිදී පවත්වනු ලැබිණි. නෙළුම් මල් 7000 ක පූජාවක් බුදු පිළිම වහන්සේලා දස දහසක් නිදන්කොට ඉදිකර තිබෙන සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍ය රාජයාණන් වහන්සේ උදෙසා පවත්වනු ලැබීය. පිට්ටුගල අමාවතුර අසපුවේ සාරානන්ද ස්වාමීන් වහන්සේ විසින් එය මෙහෙයවනු ලැබූ අතර එම පින්කම සඳහා නන්දසිරි නාහිමියන් වැඩමවාගෙන යන අවස්ථාව.

 

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු මස 28 වන දා ඉරිදා පූර්වභාග 11.37 ට ලබයි.
29 වන දා සඳුදා පූර්ව භාග 08.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම, අගෝස්තු 28 වන දා ඉරිදා ය.

මීළඟ පෝය
සැප්තැම්බර් 04
වනදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 28

First Quarterපුර අටවක

සැප්තැම්බර් 04

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]