UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අධි සිල් ලබති

දෙබරවැව කෝවිද හිමි

ලුණුගම්වෙහෙරේ පාලිත හිමි

 

කැනඩාවේ ටොරොන්ටෝ බෞද්ධ විහාරාධිපති, අහංගම ජයසුමනාරාමාධිපති, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත අහංගම රතනසිරි නාහිමියන්ගේ ශිෂ්‍ය හිමිවරුන් වන පණ්ඩිත දෙබරවැව කෝවිද, ලුණුගම්වෙහෙරේ පාලිත යන සාමණේර දෙනම පසුගියදා මහරගම සිරි වජිරඤාණ ධර්මායතනස්ථ සීමා මාලකයේදී උපසම්පදා සම්පත්ති ප්‍රතිලාභය ලැබූහ.



 


ඇඹිලිපිටිය බෝගහයාය ශ්‍රී සුමේධාරාම විහාරාධිපති පනාමුරේ සුනන්ද හිමිගේ ශිෂ්‍ය භික්‍ෂූන් වන සූරියවැව සුමේධ වලස්මුල්ලේ සුධම්ම වලස්මුල්ලේ සුමනදේව දොරපනේ සුමනරංසි කරවනැල්ලේ ගුණවංශ හිමිවරු අධිසිල්හි පිහිටුවීම කඳාන වල්පොල ශ්‍රී විමලරත්නාරාම පිරිවෙනේ ද සිදු කෙරිණි.


තිත්තගල්ලේ අරුණසිරි හිමි
පොල්හේනේ ධම්මසිරි හිමි
මාර්තුවෙල විජිතසිරි හිමි

අහංගම තික්තගල්ලේ සිරි ඛෙත්තාරාමාධිපති විශ්‍රාමලත් විදුහල්පති පණ්ඩිත කතළුවේ සුගතසිරි හිමියන්ගේ ශිෂ්‍ය හිමිවරුන් වන

තිත්තගල්ලේ අරුණසිරි, පොල්හේනේ ධම්මසිරි, මාර්තුවෙල විජිතසිරි යන සාමණේරයන් වහන්සේලා ශ්‍රී කල්‍යාණවංශ මහා නිකායේ මහා නායක කොළඹ රාජගිරියේ කලපලුවාව ගෝතම කපෝවනය ඇතුළු විහාර ගණයන්හි අධිපති දොඩම්පහල චන්ද්‍රසිරි මහනාහිමියන් ප්‍රමුඛ මහ සගරුවන වෙතින් ගෝතම තපෝවන උපෝසථාගාරයේදී ජුලි මස 09 දින උපසම්පදා ශීලයෙහි පිහිටුවන ලදී.

නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය අගෝස්තු 06 වන දා සෙනසුරාදා පූර්ව භාග 05.41 ට පෝය ලබයි.
07 වන දා ඉරිදා පූර්වභාග 03.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 06 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 13 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 06

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13

Second Quarterඅව අටවක

අගෝස්තු 21

New Moonඅමාවක

අගෝස්තු 28


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]