UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි නම -
කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යයන
අංශ ප්‍රධාන මහචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි.

වැඩ වසන පන්සල -
ශ්‍රී ජේතවනාරාම විහාරය ඉඳුරාගර - දුනගන.

උපන් දිනය -
1963 මාර්තු මස 11 වනදින

පියා -
එස්.එස්. කුලතුංග මහතා

මව -
ඇම්. ඒ. ජොසපින් සේනාරත්න මාතාව

සහෝදර සහෝදරියන් -
සහෝදරයන් දෙදෙනෙක් සහ සහෝදරියක් පමණි.

මූලික අධ්‍යාපනය -
ඉඳුරාගාර සිරි පැරකුම් විද්‍යාලය, මඩම්පැල්ල සිරි නිකේත
විද්‍යා පීඨය, බලගල්ල සරස්වතී පිරිවෙන.

උසස් අධ්‍යාපනය -
1985 දී කැලණිය විශ්ව විද්‍යාලයෙන් සංස්කෘත විෂය
පිළිබඳව විශේෂ ශාස්ත්‍රවේදී (ප්‍රථම පන්ති) උපාධිය ලබා ගැනීම.
1987 දී කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීම, 1986 දී ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමෙන් රාජකීය පණ්ඩිත ගෞරව නාමය සහිතව ප්‍රාචීන අවසාන සහතිකය ලබා ගැනීම, 2000 වසරේදී ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනෙ විශ්ව විද්‍යාලයේදී ශ්‍රී ලංකාවේ සංස්කෘත අභිලේඛන පිළිබඳව අධ්‍යයනයක් කරමින් දර්ශන විශාරද උපාධිය ලබා ගැනීම, දර්ශන විශාරද උපාධිය සඳහා විදේශ ගතවීමට පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් ලබා ගැනීම 1996 - 2000.

පැවිදි වූ දිනය -
1973 මැයි මස 16 වන වෙසක් පොහෝ දින.

ගුරුදේවයන් වහන්සේ -
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය
සංඝ සභාවේ සභාපති මහෝපාධ්‍යාය මඩම්පැල්ලේ
සිරි සුධම්ම නායක ස්වාමින් වහන්සේ.

උපසම්පදා වූ දිනය -
1983 දී රත්නපුර උදකුක්ඛෙප සීමා මාලකයේදී

පළ කළ කෘති
බෝධිචර්යාවතාර ව්‍යාඛ්‍යා - 1987
කච්චායන ධාතුමංජුසා හා එහි එන ධාතු - 1997
සංස්කෘත භාෂාව 1 (පිරිවෙන් අධ්‍යාපන පාඨ ග්‍රන්ථ මාලාව ) 1993
සංස්කෘත භාෂාව 2 (පිරිවෙන් අධ්‍යාපන පාඨ ග්‍රන්ථ මාලාව - 1994)
සංස්කෘත භාෂාව 3 (පිරිවෙන් අධ්‍යාපන් පාඨ ග්‍රන්ථ මාලාව - 1995)
සංස්කෘත භාෂාව 4 (පිරිවෙන් අධ්‍යාපන පාඨ ග්‍රන්ථ මාලාව - 1996
සස්කෘත භාෂාව 5 (පිරිවෙන් අධ්‍යාපන පාඨ ග්‍රන්ථ මාලාව - 1997)
අ.පො.ස. (උ.පෙ) පාඨ ග්‍රන්ථය - 2009
පිරිවෙන් පාඨ ග්‍රන්ථය - සංස්කෘත භාෂාව - 2009
සංස්කරණ - සාධනා 6 - සංස්කෘත අධ්‍යයනාංශයේ ශාස්ත්‍රිය ප්‍රකාශනය - 1985
මානවශාස්ත්‍ර පීඨ ශාස්ත්‍රීය සංග්‍රහය - 2001
බොරැල්ල අතුල නාහිමි අභිනන්දන ශාස්ත්‍රිය සංග්‍රහය - 2003
ක්‍රණෝපායිනී - ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා ශාස්ත්‍රිය සංග්‍රහය - 2004
සසුන පුවත්පත - ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිල පුවත්පත - 2003 - 2006 දක්වා
චතුබාණවාරපාලි - තායි- ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානය - 2006
ප්‍රාචීන භාෂෝපකාර ශස්ත්‍රිය සංග්‍රහය - 2006
සාරාධර්ම අත්පොත 2010
‘’පටිපදා’’ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ විශේෂ උපසම්පදා ශාස්ත්‍රිය සංග්‍රහය.

විදේශ ධර්ම දූත සේවය -
කොරියාව, තායිලන්තය, සිංගප්පූරුව, ඩුබායි, අබුඩාබි , සාජා

තනතුරු ආදිය -
කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන මහාචාර්ය
කැලණිය විශ්ව විද්‍යාලයේ භික්ෂු සංගමයේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික - 2000
මානව ශාස්ත්‍ර පීඨ සංවර්ධන කමිටුවේ සාමාජික - 2001
සංස්කෘත පර්ෂදයේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික 2000 - 2001
බුද්ධ ප්‍රතිමා අධික්ෂණ කමිටුවේ ලේකම් - 2001
මානව ශාස්ත්‍ර පීඨයේ විභාග නිර්ණය කමිටුවේ සාමාජික - 2002
විශ්ව විද්‍යාලයීය විනය කමිටුවේ සභාපති - 2008
සංස්කෘත අධ්‍යයනාංශයේ අංශාධිපති - 2007 - 2009
මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයේ මහපිරිවෙනේ සංස්කෘත උපගුරු වශයෙන් වසර දහයක් කටයුතු කිරීම - 1986 - 1996
අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ඒකකයේ පාඨමාර්ග සම්පාදක - 1989- 90
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ භාෂා හා සංස්කෘතික අධ්‍යයන අංශයේ බාහිර කථිකාචාර්ය - 1990 - 1996.
බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ විද්‍යාලංකාර ආයතනයේ සංස්කෘත පිළිබඳ බාහිර කථිකාචාර්ය - 1992
අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලයේ සංස්කෘත විෂය පිළිබඳ බාහිර කථිකාචාර්ය - 2001
යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යායතනයේ සංස්කෘත විෂය පිළිබඳ බාහිර කථිකාචාර්ය 2001 - 2004

නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය අගෝස්තු 06 වන දා සෙනසුරාදා පූර්ව භාග 05.41 ට පෝය ලබයි.
07 වන දා ඉරිදා පූර්වභාග 03.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 06 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 13 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 06

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13

Second Quarterඅව අටවක

අගෝස්තු 21

New Moonඅමාවක

අගෝස්තු 28


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]