UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි නම -
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ මහාකාරක සංඝ සභික, බෙන්තර වල්ලාවිට කෝරළය සහ වැල්ලබඩ පත්තුව යන දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ශ්‍රී සද්ධර්ම වාගීශ්වරාචාර්ය පණ්ඩිත සිරි අභයතිස්ස වංශද්වජ, ශාසන කීර්ති ශ්‍රී ශාස්ත්‍ර විශාරද පණ්ඩිත කම්ම වාගාචරිය, ශාස්ත්‍රපති දිවයිනටම සාම විනිසුරු, විශ්‍රාමික විදුහල්පති උතුරු මාගල නන්දසිරි අධිකරණ නාහිමි.

වැඩ වසන පන්සල -
පොල්පිටිමූකලාන අශෝකාරාම විහාරය.

උපන් දිනය -
1944 ජුලි මස 10 වනදින

පියා -
එස්. එස්. දයානන්ද මහතා

මව -
එස්.එච්. ඇලිස් මාතාව

සහෝදර සහෝදරියන් -
සහෝදරයන් හය දෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙක් පමණ

ගිහි නම -
එස්. එස්. සුමිත් දයානන්ද

මූලික අධ්‍යාපනය -
ඌරුගස්මංහන්දිය උතුරු මාගල සිරි විපුලසාර මහා විද්‍යාලය, කරන්දෙණිය මධ්‍යමහා විද්‍යාලය, කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙන, ගම්පහ විද්‍යාරවින්ද්‍ර මහ පිරිවෙන

උසස් අධ්‍යාපනය -
1968 කැලණිය විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට ඇතුළත් වීම,
1972 සාමාන්‍ය ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගැනීම (බී.ඒ),
1988 කැලණිය පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධිය (එම්.ඒ) ලබා ගැනීම (බෞද්ධ අධ්‍යයනය පිළිබඳව)
1996 පාලි විශ්ව විද්‍යාලයෙන් ජනසන්නිවේදන ඩිප්ලෝමාව ලබාගැනීම,
විවෘත විශ්ව විද්‍යාලයෙන් අධ්‍යයනය පිළිබඳව අධ්‍යාපන ඩිප්ලෝමාව ලබා ගැනීම,
බෞද්ධ අධ්‍යයන ඩිප්ලෝමාව ලබා ගැනීම

පැවිදි වීම -
1966 ඔක්තෝම්බර් මස 22 වන දින

උපාධ්‍යයන් වහන්සේ -
අමරපුර සද්ධම්මවංශ මහා නිකායේ මහානායක කොස්ගොඩ ධම්මවංශ නාහිමි

ආචාර්යන් වහන්සේ -
කරදෙණියේ විමලසිරි නාහිමි, කරදෙණියේ නිමලජෝති නාහිමි, උතුරු මාගල පඤ්ඤාවංශ නාහිමි, බොරලංකඩ විමලතිස්ස නාහිමි,

උපසම්පදා දිනය -
1972 ජුනි මස 23 බලපිටිය මාදුගෙග් ස්වේජින් උදකුක්ඛේප සීමා මාලකයේදී.

පැවිදි දිවියේ වැදගත් සිදුවීම් -
පොල්පිටි මූකලාන අශෝකාරාම විහාරයේ විහාරාධිපති වීම - 1984
හල්ගහවේල්ල අභය ශ්‍රීවර්ධනාරාම විහාරයේ විහාරාධිපති වීම - 1997

සම්මාන උපාධි ආදිය -
අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ මහා කාරක සංඝ සභික පදවිය
බෙන්තර වලල්ලාවිට කෝරළය සහ වැල්ලබඩ පත්තුව යන දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය
ශ්‍රී සද්ධර්ම වාගිශ්වරාචාර්ය පණ්ඩිත සිරි අභයතිස්ස වංශද්වජ කර්ම වාගාචරිය
ජයවර්ධනපුර ගුණ සමරු පදනමෙන් පිරිනමන ලද ශාසන කීර්ති ශ්‍රී ශාස්ත්‍ර විශාරද පණ්ඩිත ගරු නාමය ලැබීම

විදේශ ධර්මදූත සේවය -
ඉන්දියාව, තායිලන්තය

තනතුරු ආදිය -
බෙන්තර වලල්ලාවිට කෝරළය සහ වැල්ලබඩ පත්තුව යන දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක විශ්‍රාමික විදුහල්පතිවරයකු වීම

වෙනත් -
1976 සිට 1990 දක්වා උපාධි උප ගුරුවරයකු වශයෙන් කටයුතු කිරීම,
කහටගස්දිගිලිය කුඩා පට්ටිය කනිටු විදුහල,
කහටගස්දිලිගිය මහා විද්‍යාලය
මඩකුඹුර මහා විද්‍යාලය
දකුණු මාගල කනිටු විදුහල,
පොල්පිටිමූකලාන සිරිවර්ධන කනිටු විදුහල
උතුරු බටගම සිද්ධාර්ථ කනිටු විදුහල
බටුවත්ත මහා විද්‍යාලය

මීගමු කලාපයේ බුද්ධ ධර්මය පිළිබඳ ගුරු උපදේශක
දහම් පාසල් ගුරු උපදේශක
1990 සිට 2004 දක්වා විදුහල්පතිවරයකු ලෙස කටයුතු කිරීම,
පළවන ශ්‍රේණියේ විදුහල්පතිවරයකු ලෙස විශ්‍රාමයාම
පොල්පිටිමූකලාන සිරි විමලසිරි දහම් පාසලේ සම්මාන ප්‍රධානාචාර්ය ලෙස කටයුතු කිරීම,
සිරි විමලසිරි ඉංගී‍්‍රසි දහම්පාසල ආරම්භ කිරීමට කටයුතු කිරීම,
ජාඇළ ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ලෙස වසර 10 ක් කටයුතු කිරීම
පොල්පිටි මූකලාන ග්‍රාම සංවර්ධන සමිතියේ අනුශාසක ලෙස කටයුතු කිරීම
පොල්පිටි මූකලාන අවමංගල්‍යාධාර සමිතියේ අනුශාසක වීම
පොල්පිටිමූකලාන ශ්‍රී සංඝමිත්තා කුළගණ සමිතියේ අනුශාසක
පොල්පිටිමූකලාන විහාරස්ථ කාර්ය සාධක සමිතියේ අනුශාසක
පොල්පිටිමූකලාන සර්වෝදය ශ්‍රමදාන සමිතියේ අනුශාසක

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි මස 08 වන දා සිකුරාදා පූර්ව භාග 01.10 ලබයි.
එදිනම අපර භාග 10.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි මස 08 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූලි මස 14 වනදා බ්‍රහස්පතින්දා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුලි 08

Full Moonපසෙලාස්වක

ජූලි 14

Second Quarterඅව අටවක

ජූලි 23

New Moonඅමාවක

ජූලි 30


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]