UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

තලවකැලේ, නුවරඑළිය පාරේ පදිංචි එන්.ඒ.ඩී. දයානි මල්කාන්ති මහත්මියට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව කොළඹ මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය නසාර් මහතා පවසයි. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති දානපතියෙකු සිටී නම් පහත සඳහන් දුරකතන අංකවලට දැනුම් දෙන මෙන් පවුලේ අය ඉල්ලා සිටී. 077 – 7208458, 077 5741021, 071 3236727 එම දුරකතන අංක වේ.


කළුතර ගාලුපාර අංක 744 දරන ස්ථානයේ පදිංචි අරුන්දතී දෙහිගම යන අය දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බැවින් ඇයට වහාම වකුගඩුවක් බද්ධ කළ යුතු බවට කොළඹ මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය ආර්.ඩී.ලැනරෝල් මහතා විසින් නිර්දේශ කර ඇති බව කියයි. ඇයට බද්ධ කිරීම සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති අතර ඒ සඳහා කැමැත්තක් දක්වන අයෙකු වෙත්නම් ඉහත සඳහන් ලිපිනයට හෝ දුරකතන අංක 034 2224853 ට දන්වන මෙන් ඉල්ලීමක් කැරේ.


කිරුළපන රොබට් ගුණවර්ධන මාවතේ නො. 51 හි එල්.එම්. ලාල් ජයසිරි මහතා වකුගඩු ආබාධයෙන් පෙළෙන අතර ඔහු සුවපත් කිරීමට “ඕ පොසිටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බැවින් වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙතොත් 0773593786, 0114576777 දුරකතන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.


තඹුත්තේගම පෝලම පදිංචි සය දරු පියකු වූ ජී. ටිකිරා මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බවට කියයි. ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඉතා කඩිනමින් “ඕ පොසිටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය විශේෂඥවරු නිර්දේශ කැර ඇතැයි ද කියයි. 57 වෙනි වියේ පසුවන ඒ මහතාට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙකු වේ නම් පහත සඳහන් දුරකතන අංක මගින් අමතන ලෙස ඉල්ලීමක් කරයි. 072 6455890, 071 4032533, 072 8080092 වේ.

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජූනි 08 වන දා බදාදා අපර භාග 08.44 ට ලබයි.
09 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 06.32 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූනි 09 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූනි 15 වන දා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 09

Full Moonපසෙලාස්වක

ජූනි 15

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]