UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි නම -
ශ්‍රී සද්ධර්ම භාරතීස්වරාචාර්ය ශාස්ත්‍රවේදී පණ්ඩිත
අඹේවෙල පඤ්ඤාසාර ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ
ඌව පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

වැඩ වසන පන්සල –
පිළියන්දල සුවාරපොළ බුද්ධාලෝක මහා විහාරය.

උපත –
වර්ෂ 1926 මැයි මස 02 වන දින

පියා -
කේ.එම්. විධානේ මහතා

මව -
එච්.එම්. රන්මැණිකේ මාතාව

සහෝදර සහෝදරියන් -
සහෝදරයන් එකළොස් දෙනෙක් සහ සහෝදරියක් පමණ

ගිහි නම -
කේ.එම්. සිරිබද්ධන

මූලික අධ්‍යාපනය –
වැලිමඩ හෙවණ කුඹුර ශ්‍රී පුණ්‍යසාර මහා විද්‍යාලය.

උසස් අධ්‍යාපනය –
බදුල්ල විද්‍යෝදය වංශ පිරිවෙණ (වර්ෂ 1940 සිට 1946 )
කැප්පෙටිපොල ශ්‍රී සෝමානන්ද පිරිවෙණ, වර්ෂ 1943
මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙණ, වර්ෂ 1960 විද්‍යෝද
විශ්වවිද්‍යාලය, ශාස්ත්‍රවේදී උපාධිය, වර්ෂ 1955 සිට
1956 දක්වා පුරා වසරක් බුද්ධ ජයන්තිය
නිමිතිකොටගෙන.

ධර්ම දූත පුහුණුව ලැබීම -
දෙමටගොඩ ප්‍රධානඝර විහාරයේ දී

පැවිදිවීම –
වර්ෂ 1938 ඔක්තෝම්බර් 15 වන දින

උපාධ්‍යයන් වහන්සේ හා ආචාර්යන් වහන්සේලා -

කැප්පෙටිපොළ සුභද්‍රාරාරාමාධිපති මොරගොල්ලේ,
ශ්‍රී සුමංගල සෝමානන්ද මහා නාහිමි.

උපසම්පදා දිනය –
වර්ෂ 1946 ජූනි මස 03 වන දින ශ්‍රී සුමංගල
උපෝසථාගාරයේ දී

පැවිදි දිවියේ වැදගත් සිදුවීම් –
පිළියන්දල සුවාරපොළ බුද්ධාලෝක විහාරයේ
විහාරාධිපති (වර්ෂ 1974) සිට)
වැලිමඩ කැප්පෙටිපොළ සුභද්‍රාරාරාම මහා විහාරයේ
විහාරාධිපති, කැප්පෙටිපොළ ඓතිහාසික තැන්නේ
ශ්‍රී සෝමානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධිපති
(වර්ෂ 1967 සිට)

පළකළ කෘති -
බොදු අත්පොත, මහණ දම, සුගත ගුණය, සම්බුද්ධ
ගුණය, මල් දිවියට මඟුල් අභරණ

විදේශ ධර්ම දූත සේවය –
ඇමරිකාව, එංගලන්තය, කැනඩාව, මැලේසියාව,
මලක්කා, දඹදිව

තනතුරු -
ඌව ස්‍යාමෝපාලි වංශික මහා නිකායෙන් අධිකරණ සංඝනායක පදවිය ලැබීම.
ඌව ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ අනුනායක
පදවිය. ඌව ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මහා නායක පදවිය ලැබීම.
ජයවර්ධනපුර කෝට්ටේ ගුණ සමරු පදනමෙන් “විශ්ව කීර්ති ශ්‍රී ලෝකප්පචාරී ශාස්ත්‍රාචාර්යය
පණ්ඩිත” ලැබීම. ඌව ස්‍යාමෝපාලි වංශික මහා
නිකායෙන් “සද්ධර්මවාගීශ්වර” ලැබීම. විද්‍යෝදය පිරිවෙණෙන් ‘විද්‍යානිධි’ ලැබීම.

වෙනත් –
වර්ෂ 1961 ඇලහැර ජනපදයේ බකමූණ මහා විද්‍යාලයට ගුරුපත්වීමක් ලැබීම. වර්ෂ 1965
ශ්‍රී සෝභිත විද්‍යාලයට (ධර්මරාජ විද්‍යාලය – පිළියන්දල) ගුරුපත්වීමක් ලැබීම. වර්ෂ 1952 සිට
ගුවන්විදුලි ධර්මදේශනාවට සහභාගි වීම. රූපවාහිනී ධර්ම දේශනා පැවැත්වීම.

දහම් පාසල් -
පිළියන්දල විජයනන්දාරාම දහම් පාසල, බකමුණ මහා විද්‍යාලයේ දහම් පාසල.

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි මස 24 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.32 ට ලබයි.
25 වන දා බදාදා අපරභාග 01.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 24 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූනි 01 වන දා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 24

New Moonඅමාවක

ජූනි 01

First Quarterපුර අටවක

ජූනි 09

Full Moonපසෙලාස්වක

ජූනි 15


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]