UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බොල්ලෑගල මානෙල්වත්ත ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා ගොඩනැඟිල්ලේ සමරු ඵලකය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් විවෘත කළ අයුරු ඊට සමගාමීව මානෙල්වත්ත මහා විහාරයේ ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයට අනුබද්ධ තෙමහල් නේවාසිකාගාරය හා අධ්‍යයන පරිශ්‍රය ද ජනාධිපතිවරයා විසින් විවෘත කරන ලදී.

ඉන්දියාවේ බෞද්ධ උරුමය රැකගැනීමට සුදුසුකම් ඇති භික්‍ෂු පරපුරක් අවශ්‍යයි - අස්ගිරි මහ නාහිමි

ඉන්දියාවේ බෞද්ධ උරුමය ආරක්ෂා කර ගැනීමට සහ ධර්ම ප්‍රචාරය සඳහා සුදුසුකම් ඇති භික්‍ෂු පරපුරක් සැදිය යුතු යැයි ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිත මහනාහිමියෝ පැවැසූහ.

ඉතිරිය»

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි මස 24 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.32 ට ලබයි.
25 වන දා බදාදා අපරභාග 01.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 24 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූනි 01 වන දා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 24

New Moonඅමාවක

ජූනි 01

First Quarterපුර අටවක

ජූනි 09

Full Moonපසෙලාස්වක

ජූනි 15


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]