UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

නුවරඑළිය ශාන්තිපුර චේතියගිරි මහා විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ  චේතියගිරි මහා විහාරය පිහිටා ඇත්තේ ලංකාවේ උසම ග්‍රාමය වූ නුවරඑළිය ශාන්තිපුර ග්‍රාමයේය. එම චෛත්‍ය රාජයාණන් වහන්සේ මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිමල් බී. සිල්වා ගේ සැළැස්මකට අනුව 1982 වසරේ දී ඉදිකරන ලද්දකි. ඡායාරූපය - සුදම් ගුණසිංහ

හැට වසරක් සපිරි

වේරහැර ශ්‍රී බෝධිරාජාරාමය

බොරලැස්ගමුව වේරහැර ශ්‍රී බෝධිරාජාරාමය ආරම්භ වන්නේ වසර 1950 දී ය. එවකට කැස්බෑව මහජන නියෝජිතයාව සිටි සෝමවීර චන්ද්‍රසිරි මහතාගේ මැදිහත් වීමෙන් වේරහැර ලංකා ගමනා ගමන මණ්ඩලය සතුව තිබූ විශාල ඉඩමට යාබදව ජනපදයක් ගොඩනැගේ. එයට බෝධිරාජ පුර වශයෙන් නම තැබේ.

ඉතිරිය»

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 19 වන දා බදාදා පූර්ව භාග 5.19 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බදාදාය

මීළඟ පෝය
ජනවාරි 26 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 26

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]