UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ දී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් පවත්වා සියලුම රණවිරුවන්ට සෙත් පැතීමත් තෙරුවන් පිහිට ලබා ගැනීමත් සඳහා පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතාගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ සිට සධාතුක කරඬුව පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතා විසින් වැඩම කර පිරිත් මණ්ඩපයේ දී කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති ඌව විශ්වවිද්‍යාලයේ කුලපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන් වෙත බාරදුන් අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ. ඊ.එච්.සෝමපාල, කතරගම

භාරතයේ ප්‍රධාන සංඝනායක පදවිය ලබන ආචාර්ය දොඩම්ගොඩ රේවත නා හිමියන් පිළිගැනීමේ උත්සව මාලාවක්

ඉන්දියානු මහාබෝධි සමාගමේ මහා ලේකම් ආචාර්ය දොඩම්ගොඩ රේවත ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත සියම්නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි මහා සංඝ සභාව විසින් “භාරතයේ ප්‍රධාන සංඝනායක” පදවිය පිරිනමා ඇත.

ඉතිරිය»

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 19 වන දා බදාදා පූර්ව භාග 5.19 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බදාදාය

මීළඟ පෝය
ජනවාරි 26 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 26

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]