UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

නාමල් පොකුණ පුදබිමෙහි ඓතිහාසික ස්තූපයක්

  පොළොන්නරුව දිඹුලාගල නාමල් පොකුණ පෙර රජ දවස රහතන් වහන්සේ වැඩ සිටි පුණ්‍ය භූ®මියකි. පළමුවන විජයබාහු රාජ්‍ය සමයේ (ක්‍රි.ව.1065 - 1115) මෙය පුදබිමක් බවට පත් කළ බව වංශ කථාවල කියැවෙයි. මහාපරාක්‍රමබාහු රාජ්‍ය සමයේ මෙහි ප්‍රසිද්ධ පිරිවෙනක් පැවැති බවත් එහි ගුරුළුගෝමි සහ විද්‍යාචක්‍රවර්තී යන පඩිවරුන් අධ්‍යාපනය හැදෑරු බවත් සඳහන් වේ. වෙහෙර විහාර වෙබ් පිටුව සැරසෙන්නේ නාමල් පොකුණ පුණ්‍ය භූමියේ ඇති නටබුන් වූ චෛත්‍යයක ඡායාරූපයකිනි. ඡායාරූපය -ජනක වෙත්තසිංහ

දැහැමි සමාජයක පහන් ටැඹ රන්මුතුගල විහාරය

අරඹා කෙටි කලක් තුළ කැපී පෙනෙන දියුණුවක් ලබා ඇති, කඩවත, කිරිල්ලවල,රම්මුතුගල මහා විහාරයේ ‘ආදි කර්තෘ දිනය ‘ නිමිත්තෙන්, සමාජ සත්කාර ඇතුළු පින්කම් රැසක්, සැප්තැම්බර 2 - 5 දිනවල “ විමල බැති හරසර” උළෙල යටතේ පැවැත්වීමට කටයුතු යොදා ඇත

ඉතිරිය»

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 01 වන දා බදාදා පූර්ව භාග 10.51 ට ලබයි.
02 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 01 වන දා බදාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 08
වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

New Moonඅමාවක

සැප්තැම්බර් 08

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]