UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ඇසළ පෙරහර සම්බන්ධ විශේෂ ලිපි ඇතුළත් ‘බුදුසරණ’ නිකිණි පෝදා කලාපය මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී ‘බුදුසරණ’ කර්තෘ නෙල්සන් එස්.පෙරේරා මහතා විසින් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා වෙත පිළිගන්වන ලද අවස්ථාව. එම අවස්ථාවට ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත්, සාමාන්‍යාධිකාරි අභය අමරදාස, ප්‍රවාහන හා ශාඛා කාර්යාල ප්‍රධානී සුනිල් සෙන්දනායක යන මහත්වරු ද සහභාගි වූහ.
ඡායාරූපය - ගාමිණී රාමනායක

විහාරස්ථාන 1300 කට ජල පහසුව දෙවන පියවර පාසල්වලට

ලංකාවේ ඕනෑම ප්‍රදේශයකින් ලැබෙන ඉල්ලීම් අනුව දුර්වල විහාරස්ථාන 1300 කට රුපියල් ලක්‍ෂ 140 ක වියදමින් නානකාමර, වැසිකිළි, කැසිකිළි, ජලපහසුව සකස් කිරීමට කොළඹ 2, ශ්‍රී ජිනරතන පාරේ, ගංගාරාම විහාරස්ථානය මූලිකත්වය ගනී. සැප්තැම්බර් මස අග කතරගම කිරිවෙහෙර අබියස සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයක් පවත්වා පසුදා උදේ ගරුතර මහා සංඝරත්නය 1300 නමකට දානය පිරිනැමීමෙන් අනතුරුව එම ආධාරය පිරිනැමේ.

ඉතිරිය»

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 01 වන දා බදාදා පූර්ව භාග 10.51 ට ලබයි.
02 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 01 වන දා බදාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 08
වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

New Moonඅමාවක

සැප්තැම්බර් 08

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]