UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

සිතුල්පව්ව රජ මහා විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ  හම්බන්තොට දිස්ත්‍රික්කයේ යාල අභය භූමියේ පිහිටි ඓතිහාසික , සිතුල්පව්ව පුද බිමෙහි ආරම්භක විහාරය කරවන ලද්දේ මාගම රජ කළ කාවන්තිස්ස රජතුමා විසිනි. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අනුග්‍රහය ඇතිව ප්‍රධාන ස්තූපය වටා මෑතකදී රන් වැටක්
ඉදිකර තිබීම විශේෂයෙකි. අද පසු පිටුව සැරසෙන්නේ එම ප්‍රධාන චෛත්‍යයේ ඡායාරූපයකිනි. ඡායාරූපය – තිලක් පෙරේරා

මදුරාවල අම්පිටිගල සිරි සුමංගලාරාම විහාරය

හොරණ අඟුරුවාතොට මාර්ගයේ කිලෝ මීටර් 8 ක පමණ දුරින්, මදුරාවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ශාන්ත සුන්දර පරිසරයක පිහිටි සිරි සුමංගලාරාම විහාරස්ථානය වසර 90ක පමණ ඈත ඉතිහාසයක් ඇති, ප්‍රදේශවාසී බෞද්ධ සැදැහැවතුන්ගේ ගෞරවාදරයට බඳුන් වී ඇති විහාරස්ථානයකි.

ඉතිරිය»

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය අගෝස්තු 09 වන දා සඳුදා අපර භාග 12.15 ට ලබයි. 10 වන දා අඟහරුවාදා පූර්ව භාග 08.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 09 වන දා සඳුදා ය.

මීළඟ පෝය
අගෝස්තු මස 16 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 09

First Quarterපුර අටවක

අගෝස්තු 16

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]