UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ කළුතර, තොටමුණ පාර්ශ්වයේ ද්විතීය අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ පයාගල විහාරකන්ද සද්ධම්මාරාමාධිපති ගාල්ලේ සාසනරතන හිමියන් වෙත ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අරලියගහ මන්දිරයේ දී විජිනිපත පිළිගැන්වූ අයුරු. ඡායාරූපය - සුදත් සිල්වා

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු 10 වන දා කප් සිටුවා ඇරැඹෙයි

මහනුවර ශ්‍රී දළදා මාළිගාව ප්‍රධාන ශ්‍රීනාථ , ශ්‍රී විෂ්ණු , ශ්‍රී කතරගම, ශ්‍රී පත්තිනි යන සිව් දේවාලයන්හි වාර්ෂික ඇසැළ පෙරහර මංගල්‍ය අගෝස්තු මස 10 වනදා කුජ දින නැගෙනහිර දිශාභිමුඛව සිරිත් පරිදි පේකොට තබන ලද පණස වෘක්ෂයේ ශාඛාවක් ගෙන මහනුවර සිව් දේවාලයන් ප්‍රධාන කොටගෙන ඇති සියලු විහාර දේවාලයන්හි පුර්වාභිමත්ව ඇසැළ කප් සිටුවා ශුභ මොහොතින් ආරම්භ කිරීමට නියමිතය.

ඉතිරිය»

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය අගෝස්තු 09 වන දා සඳුදා අපර භාග 12.15 ට ලබයි. 10 වන දා අඟහරුවාදා පූර්ව භාග 08.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 09 වන දා සඳුදා ය.

මීළඟ පෝය
අගෝස්තු මස 16 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 09

First Quarterපුර අටවක

අගෝස්තු 16

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]