UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මහරගම ශ්‍රී විපෂ්‍යාරාම පුරාණ විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ -  මහරගම ශ්‍රී විපෂ්‍යාරාම පුරාණ විහාරය, රා. ව. 1818ට ආසන්න කාලයක දී ඉදි වූවක් ලෙස සැලකෙයි. මෙහි ඇති පැරැණි විහාර මන්දිරය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය යටතේ සංරක්‍ෂණය කර ඇත. අද  පළවන්නේ, එම විහාරස්ථානයේ
චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඡායාරූපයකි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ
 

රන් වැටෙන් ඔපවත් වන මලල්පොල ශෛලතලාරාමය

මීදුමෙන් පිරි කඳුයාය සිපගෙන හමා එන්නේ සිසිල් සුළඟකි. නැවුම් තේ දල්ලක දැවටුණු ඒ සුළඟේ සුවය ගත සිත පුබුදුවයි. වචනයෙන් අකුරු කළ නොහැකි වූ මෙම අපූර්වත්ය අප දෑස් අග මවන්නේ මනරම් දසුන් පෙළකි.

ඉතිරිය»

ශුද්ධ වෙසක් පුර අටවක

ශුද්ධ වෙසක් පුර අටවක පෝය මැයි මස 20 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 06.18 ට ලබයි.
21 වන දා සිකුරාදා අපර භාග 04.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 21 වන දා සිකුරාදාය.

 මීළඟ පෝය
මැයි මස 27 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 21

Full Moonපසෙලාස්වක

මැයි 27

Second Quarterඅව අටවක

ජුනි 04

New Moonඅමාවක

ජුනි 12

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]