UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධ කොඩිය නිර්මාණය වී අදට වසර 125 ක් සපිරෙයි.

අද වසර 2010 අප්‍රේල් මස 28 වැනිදා අධි වෙසක් පුන් පෝ දාය. බෞද්ධ කොඩිය නිර්මාණය වී අදට වසර 125 ක් සපිරෙයි. වෙසක් දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්වීමත්, එහි මහා ඵලයක් ලෙස බෞද්ධ කොඩිය නිර්මාණය වීමේත් මූල බීජය වැපිරෙන්නට ‘කොටහේනේ කැරැල්ල’ පාදක වේ.

ඉතිරිය»

ලෝක විනාශය සිදු වේ ද?

මිනිස් සිත්වල අධික ලෝභකම නිසා වස්තු තණ්හාවෙන් කාම තණ්හාවෙන් පීඩිත වෙලා අධර්ම වාදීව, අසීලා චාරව, කරුණා මුදිතාදී ගුණ ධර්ම අල්ප මාත්‍රයක් වත් නැතිව යනව. මේ කාලයේ වසංගත රෝග සෑදී ලක්‍ෂ ගණන් මිනිසුන් මැරෙනව. මෙය රෝගාන්ත කල්පය යි. ඉතිරි අය ගුණ ධර්ම දියුණු කර ගෙන ආයුෂ දියුණු කර ගෙන අධික සුව පහසුව නිසා ජරා මරණ ගණන් නොගෙන ද්වේශයෙන් මත්ව විනාශ වනවා.

ඉතිරිය»

ධර්ම දේශනාව:

දැමුණු සිත ගෙනෙන සෙත

සිත දමනය කර ගැනීම හොඳයි. එසේ දමනය කර ගත් සිත සැප ගෙනදේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තරම් මේ සිත ගැන අනුශාසනා කළ මහෝත්තමයෙක් මේ තුන් ලෝ තලයේ තවත් නෑ. අපේ ගත ජීවත් කරවන්නේ කුසට ලැබෙන ආහාරවලින්. ගතට දැනෙන ගින්දරට අප කියන්නේ කුස ගින්න කියලයි. කුසට අවශ්‍ය ආහාර සොයා ගැනීම හරිම ලෙහෙසියි. නමුත් කුස ගිනියි, බඩගිනියි කියල කුසට විස ආහාර ගත්තොත් එහි වේදනාව විදින්නෙත් අපමයි. පින්වතුනි, ඒ නිසා අප නිතර කුසට පෝෂ්‍යදායී ආහාර ලබා ගන්නව.

ඉතිරිය»

කොටහේන දීපදුත්තමාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායාරූපය - ජනක වෙත්තසිංහ

අධි වෙසක් පුර පසළොස්වක

අධි වෙසක් පුර පසළොස්වක අප්‍රේල් 27 වන දා අඟහරුවාදා අපරභාග 07.53 ට ලබයි.
28 වන දා බදාදා අපර භාග 05.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 28 වන දා බදාදාය.

මීළඟ පෝය
මැයි මස 06 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 28

Second Quarterඅව අටවක

මැයි 06

New Moonඅමාවක

මැයි 13

First Quarterපුර අටවක

මැයි 21

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]