UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

නව පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භ කිරීම නිමිත්තෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඉකුත් දා (18) පැවැති පරිත්‍රාණ ධර්ම දේශනය සඳහා සහභාගි වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන් වෙත දැහැත් වට්ටියක් පිළිගන්වා පිරිත් දේශනාවට ආරාධනා කළ අවස්ථාව. හිටපු කතානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා ද මෙහි වෙයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස පිරිත් දේශනයට සවන් දුන් අයුරු. හිටපු කතානායක වි. ජ. මු ලොකු බණ්ඩාර, හිටපු නියෝජ්‍ය කතානායක පි‍්‍රයංකර ජයරත්න, හිටපු ඇමැතිනී සුමේධා ජී ජයසේන, හිටපු ඇමැති චමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික කිතුල්ගොඩ යන මහත්ම මහත්මීහු ද මෙහි වෙති. ඡායාරූප – චන්දන පෙරේරා

බෞද්ධ කොඩිය නිර්මාණය වී අදට වසර 125 ක් සපිරෙයි.

අද වසර 2010 අප්‍රේල් මස 28 වැනිදා අධි වෙසක් පුන් පෝ දාය. බෞද්ධ කොඩිය නිර්මාණය වී අදට වසර 125 ක් සපිරෙයි. වෙසක් දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්වීමත්, එහි මහා ඵලයක් ලෙස බෞද්ධ කොඩිය නිර්මාණය වීමේත් මූල බීජය වැපිරෙන්නට ‘කොටහේනේ කැරැල්ල’ පාදක වේ.

ඉතිරිය»

අධි වෙසක් පුර පසළොස්වක

අධි වෙසක් පුර පසළොස්වක අප්‍රේල් 27 වන දා අඟහරුවාදා අපරභාග 07.53 ට ලබයි.
28 වන දා බදාදා අපර භාග 05.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 28 වන දා බදාදාය.

මීළඟ පෝය
මැයි මස 06 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 28

Second Quarterඅව අටවක

මැයි 06

New Moonඅමාවක

මැයි 13

First Quarterපුර අටවක

මැයි 21

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]