UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

භාරතයේ කන්හේරි ලෙන් විහාර බොදු උරුමය

කන්හේරි ලෙන් විහාර ගල් පර්වත වලින් කැනීම් කර ඇති අතර එහි සිට නැගෙනහිර දිසාවේ ගිරි දුර්ග සහ ඝණ වනාන්තර දැකිය හැකිය. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය එසේ කනින ලද ලෙන්විහාර වල විශාල සංඛ්‍යාවකට නෑකම් කියනමුත් කන්හේරි පෙර දවස භික්‍ෂූන් වහන්සේ වැඩසිටි විශාලම විහාර සංකීර්ණය වේ. මෙම පුදබිම පිහිටා ඇත්තේ කොන්කන් වෙරළ අසබඩය.

ඉතිරිය»

බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් 06 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.07 ට ලබයි.
07 වන දා බදාදා පූර්ව භාග 04.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 06 වන දා අඟහරුවාදාය.

මී ළඟ පෝය
අප්‍රේල් 13 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 06

New Moonඅමාවක

අප්‍රේල් 13

First Quarterපුර අටවක

අප්‍රේල් 21

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 28

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]