UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා විනය කර්මය - 2010

ශ්‍යමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ වාර්ෂික උපසම්පදා මහෝත්සවය 2010 ජුනි මස 16, 17, 18, 19 යන දිනයන්හි කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේදී පැවැත්වේ.

ඉතිරිය»

අනාගත ලෝ තතු පවසන කොසොල් රජතුමා දුටු සිහින

බුදු දහමට අනුකූලව සලකා බලන කල්හි පෘථිවිය තුළ මිනිස් සම්භවයෙන් අනතුරුව මුල්කාලීනව ඉතා ශිෂ්ට සම්පන්න සමාජ පසුබිමක් පැවැත පසු කාලීනව ඇති වූ සමාජ විෂමාචාර, අධාර්මික ක්‍රියා හේතුවෙන් මුල්කාලීන ශිෂ්ටත්වය ගිලිහී ගොස් ඇත. පසුව ජනතාව විසින් ප්‍රජාතාන්ත්‍රිකව නම් කරගත් මහා සම්මත රජුගේ පැමිණීමත් සමගම රාජ්‍යය නායකත්වය හා රාජ්‍ය පාලනය ඇති විය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

ළඟ නොව දුර බලන්න

බුදුන් වහන්සේගේ මග පෙන්වීම නැණවතුන්ට ය. එනම් පවත්නා දේවල් ඒ අයුරින් ම වටහා ගැනීමට හැකියාව ඇත්තවුන්ට ය. අප සැවොම ඇසෙන, පෙනෙන දේවල් ඒ අයුරින් ම වටහා ගැනීමට සමත්වන්නවුන් දැ’යි පිරික්සා බැලිය යුත්තේ තම තමා විසින් මය. අප අපට ම අවංක විය යුතුය. එසේ අවංක විය යුත්තේ අනෙකක් නිසා නොව, අප යළි යළිත් උපදින බැවිනි. ඒ උපදින තැන අත්විඳීමට ලැබෙන දේවල්, හමුවන්නවුන් තීරණය කෙරෙන්නේ, මේ ජීවිතය තුළ අප ලබන හික්මීමෙහි සහ අවබෝධයෙහි තරම මත ය.

ඉතිරිය»

දඹුල්ල රජ මහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල රජ මහා විහාරය ලෙන් 5 කින් යුතු විහාරයකි.
මෙය කරවන ලද්දේ වලගම්බා රජතුමා විසින් (ක්‍රි.පූ. 103 - 87) යැයි කියැවේ. අද මුල් පිටුවේ ඇති දඹුල්ල රජ මහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ, නුවර යුගයේ දී කළ නිර්මාණයකි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 07 වනදා ඉරිදා පූර්ව භාග 8.41 ට ලබයි. 8 වන දා සඳුදා පූර්ව භාග 9.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 07 වනදා ඉරිදාය.

 මීළඟ පෝය මාර්තු 15 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 07

New Moonඅමාවක

මාර්තු 15

First Quarterපුර අටවක

මාර්තු 23

Full Moonපසෙලාස්වක

මාර්තු 29

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]