UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මාතලේ ගොඩපොළ රජ මහා විහාරය
මාතලේ දිස්ත්‍රික්කයේ ගොඩපොළ රජ මහා විහාරය ආරම්භවී ඇත්තේ රාජ්‍ය වර්ෂ 1635 දී ය. වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මහ නාහිමියන් කලක් මෙහි වැඩ වාසය කර ඇත.  ඡායාරූපය - ජනක වෙත්තසිංහ

වැලිගොඩපොල පුරාණ විහාරය

මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හතරලියද්ද කඳුවැටි සහිත සුන්දර ප්‍රදේශයකි. එය පුරාණ බෙදීම් අනුව තුම්පනේ පල්ලේ පළාතට අයත් ය. තුම්පනේ වඩාත් ප්‍රසිද්ධ වූයේ වැලිවිට සරණංකර සංඝරාජ තෙරුන් වහන්සේගේ උපන් ගම මෙයට යාබද වූ නිසා ය. සංඝරාජ හිමියන්ගේ කාලයේ සිට හතරලියැද්දේ වැලිගොඩපොල විහාරය අවට ප්‍රදේශයේ බොදු ජනතාවට විශාල ආගමික ශාසනික සේවයක් මෙන්ම බෞද්ධ අධ්‍යාපනයක් ද ලබාදෙන පුද බිමකි.

ඉතිරිය»

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි 5 වන දා සිකුරාදා අපර භාග 5.23 ට ලබයි. 6 වන දා සෙනසුරාදා අපරභාග 05.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 05 වන දා සිකුරාදා ය.

මී ළඟ පෝය පෙබරවාරි 13 වන දා සෙනසුරාදා ය..


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 05

New Moonඅමාවක

පෙබරවාරි 13

First Quarterපුර අටවක

පෙබරවාරි 22

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 28

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]