UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

එඬේරගල සෙනසුනෙහි චෛත්‍ය රාජයාණන් වහන්සේ

දඹුල්ල ත්‍රිකුණාමල මාර්ගයේ, දඹුල්ලේ සිට කි.මී. 3 ක පමණ දුරින් පිහිටි ලෙන් සහිත පර්වතයක් ආශ්‍රයේ ඇති එඬේරගල වන සෙනසුනට ක්‍රි.පූ. 2 වන සියවස දක්වා දිවෙන ඉතිහාසයක් ඇත. මෙය අතීතයේ දී මහ රහතන් වහන්සේ වැඩ සිටි පූජනීය ස්ථානයක් බව පැවැසේ. අද පසු පිටුව සැරසෙන්නේ එඬේරගල සෙනසුනෙහි පර්වතයක් මුදුනේ ඉදි කර ඇති චෛත්‍යයේ ඡායාරූපයකිනි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

බෝධීන් වහන්සේ හත් නමක් නිසා ඉදි වූ කළුබෝවිල හත්බෝධිය විහාරය

කෝට්ටේ යුගයේ සිට පැවැත එන බෝධීන් වහන්සේ හත් නමක් කුඩා වපසරියක් ඇතුළත එකිනෙක සමීපයේ රෝපණය වී ඇති අයුරු දැකීමත් ඉතා දුර්ලභ දර්ශනයකි. එදා කුඩා භූමියෙක දක්නට ලැබුණු මේ බෝධීන් වහන්සේලාගේ දර්ශනය ප්‍රදේශවාසී බෞද්ධ ජනතාවට බැති සිත වඩවන විශේෂිත සිද්ධියක් විය.

ඉතිරිය»

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 08 වන දා අඟහරුවාදා අපර භාග 06.40 ට ලබයි.
9 වනදා බදාදා අපර භාග 05.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 09 වනදා බදාදාය.

මීළඟ පෝය දෙසැම්බර් 15 වනදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 09

New Moonඅමාවක

දෙසැම්බර් 15

First Quarterපුර අටවක

දෙසැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 31

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]