UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ගම්පහ කොරස ශ්‍රී සුධර්මානන්ද පුරාණ විහාරස්ථානයේ බුදු මැදුර  ගම්පහ නයිවල පාරේ කොරස ග්‍රාමයේ පිහිටා ඇති ශ්‍රී සුධර්මානන්ද පුරාණ විහාරය ශත වර්ෂයකට අධික ඉතිහාසයක් ඇති විහාරස්ථානයකි. අද පසු පිටුව සැරසෙන්නේ එම විහාරස්ථානයේ විහාර මන්දිරයේ ඡායාරූපයකිනි. ඡායාරූපය - බර්ටි ලයනල්

දුර්ලභ ගණයේ දහයියා පිළිමයක් ඇති නුවරකන්ද රජ මහා විහාරය

කුරුණෑගල – පුත්තලම ප්‍රධාන මාර්ගයේ වාරියපොල නගරයෙන් නෑටිය මාර්ගයට පිවිසි පසු සැතපුම් පහක් පමණ දුරින් හමුවන නුවර කන්ද මංසන්ධියෙන් වමට දිවෙන මගෙහි කිලෝමීටර් එකහමාරක් පමණ ගිය තැන ප්‍රදේශයේ ඉතාම පැරණි විහාරස්ථානයක් වන නුවරකන්ද රජමහා විහාරය හමුවේ. පෞරාණික වැදගත්කමකින් යුතු මෙහි අදටත් පැරැණි නටබුන් දක්නට ලැබේ.

ඉතිරිය»

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය නොවැම්බර් මස 24 වනදා අඟහරුවාදා අපරභාග 01.55 ට ලබයි. 25 වන දා බදාදා අපරභාග 04.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 24 වන දා අඟහරුවාදාය.
 
මීළඟ පෝය දෙසැම්බර් 1 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 01

Second Quarterඅව අටවක

දෙසැම්බර් 09

New Moonඅමාවක

දෙසැම්බර් 15

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]