UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ උත්තරීතර කාරක මහා සංඝ සභාව මගින් ඓතිහාසික මැටියගනේ මයුරාවතී රාජමහා විහාරයේ විහාරාධිපති වශයෙන් පත් කළ විමල කීර්ති ශ්‍රී මාරස්සන පාලිත හිමියන්ට ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය කිරීම අස්ගිරි මහා විහාරයීය මංගල උපෝසථාගාරයේදී සිදු කැරිණි. එහිදී අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක උඩුගම ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහ නාහිමියන් විසින් ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රදානය කළ අවස්ථාව. එම පුණ්‍යෙීත්සවයට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා සහභාගි විය.
ධම්මික බංඩාර මහනුවර දිසා ශේෂ

කැලණියේ දුරුතු පුණ්‍යෝත්සවයට කැලණි රාජ මහා විහාරයේ දී දිනපතා දම් දෙසුම්

කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යානි රාජ මහා විහාරයේ ඓතිහාසික දුරුතු මහා පූජෝත්සවය නොවැම්බර් මස 21 දා ඇරැඹුණු අතර 2010 ජනවාරි 28 වන දා දක්වා එය පැවැත්වේ.

ඉතිරිය»

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය නොවැම්බර් මස 24 වනදා අඟහරුවාදා අපරභාග 01.55 ට ලබයි. 25 වන දා බදාදා අපරභාග 04.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 24 වන දා අඟහරුවාදාය.
 
මීළඟ පෝය දෙසැම්බර් 1 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 01

Second Quarterඅව අටවක

දෙසැම්බර් 09

New Moonඅමාවක

දෙසැම්බර් 15

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]