UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

දුසිරිතෙන් දුකම ය සුසිරිතෙන් සැපතම ය

සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැඩ වසන සමයෙහි පන්සියයක් පමණ උපාසක පිරිස අරබයා ඉහත ගාථා ධර්මය දේශනා කළ සේක. සැවැත්නුවර ජේතවනාරාමය නන්දෙසින් පැමිණෙන ජනී ජනයාගෙන් පිරී පවත්නා ජන හදවත් තුළ ශ්‍රද්ධාදී කුසල චේතනාවන් ජනිත කරවන එකම පින් කෙතක් විය. ඇතැම් අය පුද පූජා පවත්වති. තව කෙනෙක් දහම් අසති. සුදෝසුදුවතින් සැරසී තවත් බොහෝ දෙනා පෙහෙවස් සමාදන් වෙති. බොහෝ ජනයා පෙරවරු පැමිණ බුදු රදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පුද පූජා පවත්වමින් පින් රැස් කර ගනිති. සන්ධ්‍යා භාගයේ තෙල්මල් සුවඳ ගිලන් පස ආදී පූජා පවත්වා ධර්ම දේශනා ශ්‍රවණය කරති. රාත්‍රි භාගයේ දෙවි දේවතාවෝ පැමිණ බුදු රදුන් වැඳ ධර්ම සාකච්ඡා කරති. මෙසේ දෙවියන් මිනිසුන් ගැවසෙන මහා සංඝරත්නය වැඩ සිටින ජේතවනාරාමය සැදැහැ සිත් ප්‍රබෝධයට පත් කරවන්නේය.

ඉතිරිය»

ඉල් මස අව අටවක පෝය

ඉල් මස අව අටවක පෝය නොවැම්බර් 09 වනදා සඳුදා පූර්ව භාග 10.27 ට ලබයි. 10 වනදා අඟහරුවාදා පූර්ව භාග 8.30 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම නොවැම්බර් 9 වනදා සඳුදාය.
මීළඟ පෝය නොවැම්බර් 16 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 09

New Moonඅමාවක

නොවැම්බර් 16

First Quarterපුර අටවක

නොවැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 01

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]