UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

පිදුරංගල රජ මහා විහාරයේ පෞරාණික ස්තූපය
ඓතිහාසික පිදුරංගල රජමහා විහාරය සීගිරි පර්වතයට උතුරු දෙසින් පිහිටා ඇත. පර්වතයක් ආශ්‍රයේ ඇති මෙම ආරාමය ප්‍රාග් ඓතිහාසික සාධක වලින් පිරිපුන් ය. 5 වන සියවසේ දී 1 වන කාශ්‍යප රජතුමා (475 – 491) මෙය අංග සම්පූර්ණ ආරාමයක් ලෙස සංවර්ධනය කර තිබේ. මෙම පුද බිමේ ඇති පැරැණි නටබුන් වූ ස්තූපයේ ඡායාරූපයකි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

බෙන්තොට ගලපාත පුරාණ රජ මහා විහාරය

ශ්‍රී ලංකාද්වීපය එක්සේසත් කළ දුටුගැමුණු මහා රාජයාණන්ගේ සොහොයුරු සද්ධාතිස්ස නරේන්ද්‍රයන් විසින් කරවන ලද්දක් යැයි ජනමතයේ සඳහන් වන ගලපාත රජමහා විහාරය වූ කලි, දකුණු පළාතේ, පිහිටා ඇති, දිගු ඉතිහාසයක් ඇති සුප්‍රසිද්ධ පින්බිමකි.

ඉතිරිය»

ඉල් මස අව අටවක පෝය

ඉල් මස අව අටවක පෝය නොවැම්බර් 09 වනදා සඳුදා පූර්ව භාග 10.27 ට ලබයි. 10 වනදා අඟහරුවාදා පූර්ව භාග 8.30 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම නොවැම්බර් 9 වනදා සඳුදාය.
මීළඟ පෝය නොවැම්බර් 16 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 09

New Moonඅමාවක

නොවැම්බර් 16

First Quarterපුර අටවක

නොවැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 01

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]