UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කොත්මලේ නියංගංදොර පුරාණ විහාරස්ථානය
ගම්පොල යුගය තෙක් දිවෙන අතීතයක් ඇති කොත්මලේ නියංගංදොර
පුරාණ විහාරස්ථානයේ ගම්පොල යුගය නියෝජනය කරන ටැම්පිට පත්තිනි දේවාලයක්
අද ද දැක ගැනීමට හැකිය.පසු පිටුවෙන් දැක්වෙන්නේ එම විහාරස්ථානයේ ඡායාරූපයකි.
ඡායාරූපය - ජනක වෙත්තසිංහ

නාවිමන ගිරිකන්දරාරාම පුරාණ මහා විහාරය

මාතර නාවිමන ඉතිහාසගත පුරා වෘත්තයන්ට සම්බන්ධ ග්‍රාමයකි. නිල්වළා ගංගාවට සමීපව කඳු පෙළකට මැදිව සුන්දර වටාපිටාවකින් යුත් මෙම ග්‍රාමය වඩාත් ප්‍රකටව ඇත්තේ නාවිමන ගිරි කන්දරාරාම පුරාණ විහාරස්ථානය හෙවත් නාවිමන පුරාණ මහා විහාරය හේතුවෙනි.

ඉතිරිය»

ඇසළ අව අටවක පෝය
ඇසළ අව අටවක පෝය ජූලි මස 15 වන දා බදාදා පූර්ව භාග 03.27 ට ලබයි.
16 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 3.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි මස 15 වන දා බදාදා ය.

මී ළඟ පෝය ජූලි මස 21 වන දා අඟහරුවාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 15

New Moonඅමාවක

ජූලි 21

First Quarterපුර අටවක

ජූලි 28

Full Moonපසෙලාස්වක

අගෝස්තු 5

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]