UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

නොපිරිහෙන ගිහි දිවියකට

‘ඉත්ථි දුත්තෝ’ ආදී ගාථාවෙන් බුදුරදුන් පැහැදිලි කරනුයේ යමෙක් ස්ත්‍රීන් කෙරේ ලොල් වේ ද, සුරාවට ලොල් වේ ද, ලැබෙන ලැබෙන ධනය නිරර්ථක ලෙස විනාශ කරයි ද, එය පිරිහීමට හේතුවන බවයි. බෞද්ධයාගේ නිත්‍ය ශීලය වූ පඤ්ච සීලයෙහි මේ අදහස මනාව ගැබ් වී තිබේ. වැරැදි ලෙස කම් සැප අනුභව කිරීම සහ සුරාව ආදී මත්ද්‍රව්‍ය කෙරෙහි ගිජුවීම ද, උපයන ධනය නිකරුණේ වැය කිරීම ද පරිහානියේ ලක්ෂණයන් ය.

 

ඉතිරිය»

වෙසක් පුර අටවක පෝය මැයි මස 1 වනදා සිකුරාදා අපර භාග 3.16 ට ලබයි. මැයි මස 2 වනදා සෙනසුරාදා අපර භාග 1.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 1 වනදා සිකුරාදා ය. වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 8 වනදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 01

Full Moonපසෙලාස්වක

මැයි 08

Second Quarterඅව අටවක

මැයි 17

New Moonඅමාවක

මැයි 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]