UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

හසලක තෝරපිටිය ශී‍්‍ර නිග්‍රෝධාරාමයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ  - හසලක තෝරපිටිය ශ්‍රී නීග්‍රෝධාරාම විහාරස්ථානයේ සිව් මුනි සෑය පසු පිටුවේ ඡායාරූපයෙන් දැක්වෙයි. මේ මහා භද්‍ර කල්පය තුළ ලොව පහළ වූ කකුසඳ, කෝණගම, කාශ්‍යප, ගෞතම යන සිවු බුදුරදුන් සිහිපත් වීම සඳහා මෙම සෑයේ සතර දිසාවට මුහුණ ලා ඉදිකර ඇති මල් ආසනවල බුදුකුටි තුළ එම බුදුරදුන්ගේ පිළිම නිර්මාණය කර ඇත. ඡායාරූපය -සුදම් ගුණසිංහ

විඩාබර සිත් පහන් කරන දෙමටගොඩ වේළුවනාරාමය

සියලු සැදැහැති දනන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ විහාරස්ථානයක් ලෙස කොළඹ, දෙමටගොඩ වේළුවනාරාමය හැඳින්වීමට පුළුවන. අවිවේකී වටාපිටාවක වෙසෙන ජනතාවගේ සිත් සතන් වලට නිරාමිස සුවය ගෙන දෙන බව වේළුවනාරාමයට යන කාට වූවද හොඳින් දැනේ.

ඉතිරිය»

බක් පුර අටවක පෝය අපේ‍්‍රල් 2 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 9.7 ට ලබයි. 3 වන දා සිකුරාදා පූර්ව භාග 7.3 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 2 වන දා බ්‍රහස්පතින්දාය. මීළඟ පෝය අපේ‍්‍රල් 9 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 02

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 09

Second Quarterඅව අටවක

අප්‍රේල් 17

New Moonඅමාවක

අපේ‍්‍රල් 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]