UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කුරුණෑගල ඇත්කඳ විහාරයේ ධර්ම මන්දිරය - කුරුණෑගල යුගයේ ප්‍රාදේශීය පාලකයකු වූ සූරතිස්ස රජු විසින් ඇත්කඳ විහාරය කරවන ලදැයි පැවසේ. කුරුණෑගල රිදී විහාරයට සැතපුම් 15 ක් පමණ දුරින්, කුරුණෑගල නගරය ආසන්නයේ මෙය පිහිටා තිබේ. ඡායාරූපයෙන් දිස්වන්නේ ප්‍රතිසංස්කරණය කර ඇති පැරැණි ධර්ම මන්දිරය යි. ඡායාරුපය - ජනක මෙත්තසිංහ

ඇහැලියගොඩ නාකන්දල  ශ්‍රී ගංගාරාම විහාරස්ථානය

බොදුනු සිත් පහන් කරවන අලංකාර බිතු සිතුවමින් මූර්තිමත් වූ වසර 150 ක පමණ ඉපැරැණි ඉතිහාසයක් ඇති ඇහැලියගොඩ – නාකන්දල ශ්‍රී ගංගාරාම විහාරස්ථානය ප්‍රදේශයේ ප්‍රසාදයට පාත්‍ර වූ විහාරස්ථානයකි.

ඉතිරිය»

නවම් මස අව අටවක


නවම් මස අව අටවක පොහොය පෙබරවාරි 16 වනදා සඳුදා අපර භාග 2.18 ට ලබයි.
17 වනදා අඟහරුවාදා අපරභාග 4.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 16 වන දා සඳුදාය.
මීළඟ පෝය පෙබරවාරි 24 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

New Moonඅමාවක

ජනවරි 25

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]