|
ධර්ම දේශනාව: කුසල සිත ගෙනෙන සෙත
දානාදී පින්කම් කල තැනැත්තා මෙලොවත්
සතුටු වේ. පරලොවත් සතුටු වේ. මා විසින් මෙවන්
පින්කමක් කළායයි පරලොවදී සුගතියේ ඉපිද සැප විඳින විට
බොහෝ සේ සතුටු වේ. ලෝභ ,දෝෂ, මෝහ අකුසල මූලයන්
යටපත් කිරීමෙන් සිත, කය, වචනය යන තිදොරින් කරණ දානාදී සත්
ක්‍රියාවලට පින්කම් යැයි කියනු ලැබේ. යහපත් සිතට
අනුව වචනයත්, ක්‍රියාවත් පවත්නේ නම් එයට අනුව
ප්‍රතිඵලය ලැබීම චිත්ත නියාමය හා කර්ම නියාමයයි.
ඉතිරිය»
|
|
නවම් පුර අටවක පෝය
නවම් පුර අටවක පෝය පෙබරවාරි 02 වනදා සඳුදා අපර භාග 05.20 ට
ලබයි. 03 වන දා අඟහරුවාදා අපර භාග 03.51 දක්වා පෝය පවතී. සිල්
සමාදන් වීම පෙබරවාරි 02 වන දා සඳුදා ය.
මීළඟ පෝය පෙබරවාරි 09 වනදා සඳුදා.
|
|
|
|
|
|
|