UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි බිමට

ඇඹිලිපිටිය කිරිඉබ්බන් ආරේ, ඩබ්.කේ.තිලක් පුෂ්ප කුමාර, නිලන්ති දිසානායක යන දම්පතීන්ගේ පුතනුවන් වන චමිත් මදුෂාන් පල්ලත්තර පුරාණ මහා විහාරාධිපති මාතර, හම්බන්තොට දෙපළාතේ ප්‍රධාන සංඝනායක, හීනැටිහත මුනේ ඤාණවාස නාහිමියන් උපාධ්‍යායත්වයෙන්, පනන්වෙල ගණේගොඩ පුරාණ මහා විහාරස්ථ විද්‍යාරාජ මහා පිරිවෙණේ අධ්‍යක්‍ෂ බූවැල්ලගොඩ මහින්දාරාමාධිපති වැල්ලබඩපත්තුව ඇතුළු මාතර හම්බන්තොට පළාතේ ප්‍රධාන සංඝනායක දෙනගම රතනපාල නාහිමියන්ගේ සහ පනන්වෙල ගණේගොඩ පුරාණ මහා විහාර කෘත්‍යාධිකාරී මී ඇල්ල ශ්‍රී බෝධිරාජාරාම සංස්කෘතික මධ්‍යස්ථානාධිපති දෙහිගස්පේ සෝරත මාහිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස ඉකුත් 09 වන දා පනන්වෙල විද්‍යාරාජ මහ පිරිවෙන් විහාරස්ථානයේ දි පැවිදි බිමට පත් කැරිණි.

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය
නොවැම්බර් 26 වනදා බදාදා  අපරභාග 8.11 ට ලබයි. 27 වන දා බ්‍රහස්පතින්දා
අපර භාග 10.25 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම
නොවැම්බර් 27 වන දා
බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
දෙසැම්බර් 5 වනදා


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 27

First Quarterපුර අටවක

දෙසැම්බර් 5

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19
 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]