UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මොරවක සෝරත හිමියන්වෙත සයිප්‍රසයේ ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනැමීම සයිප්‍රසයේ ලංකාරාමයේදී පසුගියදා සිදුකැරිණි එහිදි සෝරත නාහිමියන් වෙත අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා අතින් ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වූ අයුරු

තිස්සමහාරාම රජමහා විහාරය ආශ්‍රිත භූමි භාගය පූජා නගරයක් ලෙස සංවර්ධනය කැරේ

තිස්සමහාරාම රජමහා විහාරය ආශි‍්‍රත භූ®මිභාගය පූජා නගරයක් වශයෙන් සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත. නාගරික සංවර්ධන අධිකාරියේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව පූජා භූ®මි සංවර්ධන වැඩපිළිවෙළ යටතේ නාගරික සංවර්ධන හා පූජා නගර සංවර්ධන අමාත්‍යංශය මගින් එම පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

ඉතිරිය»

වප් පුර අටවක පෝය


වප් පුර අටවක පෝය
ඔක්තෝබර් 7 වනදා අඟහරුවාදා පූර්ව භාග 1.22 ට ලබයි. 8 වනදා බදාදා පූර්ව භාග 3.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
ඔක්තෝබර් 7 වනදා අඟහරුවාදාය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 14 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 07

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 14

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

New Moonඅමාවක

ඔක්තෝබර් 28
 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]