UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලිකත්වයෙන් කැලණි රජමහා විහාරස්ථානයේ බෝධීන් වහන්සේ වටා ඉදි කළ රන්වැට නිරාවරණය කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (23 දා) සිදු කෙරිණි. රුපියල් කෝටි තුනක පමණ මුදලක් වැය කොට ඉදි කළ රන් වැට නිරාවරණය කිරීමට ජනාධිපතිතුමා ඓතිහාසික කැලණි රජමහා විහාරස්්ථානයට පැමිණි අයුරු සහ ඒ සඳහා සූදානම් වූ අයුරු ඡායාරූපවලින් දැක්වෙයි . මෙම අවස්ථාවට එක් වූ කැලණි රජමහා විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියෝද, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති කරූ ජයසූරිය, යුද හමුදාපති ලුතිනන් ජනරාල් සරත් ෆොන්සේකා යන මහත්වරුද මෙහි වෙති. ඡායාරූප :- සුදත් මලවීර

මාවනැල්ල නුංගමුව විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී ත්‍රිපිටක ධර්ම කොටස් සජ්ඣායනාවක්

සත් දිනක් පුරා දේශනා කරන ධර්ම කාණ්ඩයෝ අගෝස්තු මස 31 සහ නොවැම්බර් 1 වන දා විනය පිටකයෙහි මහාවග්ග පාලිය ද නොවැම්බර් 2, 3, 4 දිනයන්හි සූත්‍ර පිටකයෙහි මජ්ඣිම නිකාය ද නොවැම්බර් 5, 6 දිනයන්හි අභිධර්ම පිටකයෙහි පට්ඨාන ප්‍රකරණය ද සජ්ඣායනා කැරේ.

ඉතිරිය»

නිකිණි

අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු 30 වන දා සෙනසුරාදා පූර්ව භාග 2.56 ට ලබයි.
31 වන දා ඉරිදා පූර්ව භාග 01.25 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අගෝස්තු 30 වන දා සෙනසුරදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 6 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 14

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]