UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

චෙන්ෂෙයින් සහ පෝක් බැක් ප්‍රමුඛ කොරියානු බෞද්ධ දූත පිරිසක් අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමු වූ අවස්ථාව ඕමල්පේ සෝභිත, නාගොඩ අමරවංශ හා අකුරටියේ නන්ද හිමි වරු ද මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයේ ගාමිණී නෙත්ති කුමාර මහතා ද මෙම අවස්ථාවට සහභාගි වූහ. ජනාධිපතිතුමන් එම පිරිස සමඟ සාකච්ඡා කළ අයුරු.
ඡායාරූපය – චන්දන පෙරේරා

උඩරට අරමපුර නිකායේ ශාසන ජෝතිකා කාරක සංඝ සභාවේ උපසම්පදාව 12, 13 දිනවල

උඩරට අමරපුර නිකායේ ශාසන ජෝතිකාකාරක මහා සංඝසභාවේ වාර්ෂික උපසම්පදා විනය කර්ම පුණ්‍යෝත්සවය ජූලි 12, 13 දිනයන්හි ගන්නෝරුව වරාතැන්න ශ්‍රී මහ බෝධි සීමාමාලකයේ දී උදේ 07 සිට පැවැත්වේ.

ඉතිරිය»

ඇසළ පුර අටවක

ඇසළ පුර අටවක පෝය
ජූලි 09 වනදා බදාදා අපර භාග 09.20 ට ලබයි. 10 වනදා බ්‍රහස්පතින්දා
අපරභාග 10.50 දක්වා
පෝය පවතී. සිල් සමාදන් වීම
ජූලි 10 වන දා බ්‍රහස්පතින්දා ය.
 

මීළඟ පෝය
ජූලි 17 වන දා
බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 10

Full Moonපසෙලාස්වක

ජූලි 17

Second Quarterඅව අටවක

ජූලි 25

New Moonඅමාවක

ජූලි 31


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]