UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ශ්‍රී ලංකාවේ ඉපැරැණි අවලෝකිතේශ්වර බෝසත් ප්‍රතිමාවලින් හෙළි වන කරුණු

අවලෝකිතේශ්වර නාථ ලෙසින් ද හැඳින්වෙන අවලෝකිතේශ්වර බෝසත් ධ්‍යානී බුදුවරුන් අතුරින් ශ්‍රේෂ්ටත්වයට පත් ‘අමිතාහ’ නම් බුදුරදුන් වෙනුවෙන් මෙලොව පෙනී සිටින බෝසතුන් ලෙස පිළිගැනේ. මහායානයට අනුව සියලුම බුදුවරු ‘සුඛාවතී’ දෙව්ලොව වැඩ වාසය කරන අතර අමිතාභය බුදුන්ට ප්‍රමුඛස්ථානයක ලා සැළකේ. අමිතාභය බුදුන් මහා කාරුණිකත්වයෙන් යුක්ත වන බවත්, සියලු ලෝවැසියන් අපායාදී, දුගතිවලින් මිදී සුඛාවතී දිව්‍යභවනෙහි උපදින තෙක් කරුණාපූර්වකව බලා හිඳින බවත් මහායානිකයන්ගේ විශ්වාසයයි. මෙම මහායානික අදහස් හත්වැනි සියවසේ පටන් මෙරට සීඝ්‍රයෙන් පැතිරී ගිය බවද මෙහිලා සඳහන් කළ යුතු ය. එදා අභයගිරිය මහායානිකයන්ට විවෘතව තිබූ ආගමික මධ්‍යස්ථානය විය.

ඉතිරිය»

ඇසළ පුර අටවක

ඇසළ පුර අටවක පෝය
ජූලි 09 වනදා බදාදා අපර භාග 09.20 ට ලබයි. 10 වනදා බ්‍රහස්පතින්දා
අපරභාග 10.50 දක්වා
පෝය පවතී. සිල් සමාදන් වීම
ජූලි 10 වන දා බ්‍රහස්පතින්දා ය.
 

මීළඟ පෝය
ජූලි 17 වන දා
බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 10

Full Moonපසෙලාස්වක

ජූලි 17

Second Quarterඅව අටවක

ජූලි 25

New Moonඅමාවක

ජූලි 31


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]