UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

වීදාගම මෛත්‍රිය පුරාණ රජමහා විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ. බණ්ඩාරගම නගරය සමීපයේ ඇති මෙම විහාරස්ථානය එදා වීදාගම මෛත්‍රිය සංඝරාජයන්ගේ අධිපතිත්වය යටතේ පැවැති ශ්‍රී ඝනානන්ද පිරිවෙන පවත්වාගෙන ගිය ස්ථානය බව බොහෝ විද්වතුන්ගේ අදහසයි. ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම විහාර භූමියේ මෑතකදී ඉදිකර ඇති චෛත්‍යයේ ඡායාරූපයකි.

ඡායාරූපය - ජනක වෙත්තසිංහ

වෙහෙර විහාර

කොග්ගල දේවගිරි විහාරය

ඉතා පැරැණි ඉරුගල් දෙවොල, හිරුගල් දෙවොල, දේවාලයේ ගොඩ පන්සල නැතහොත් දේවගිරි විහාරය සාධු රසයෙන් සපිරි දෙලොව වැඩ පිණිස සුසැදි හාස්කම් සහිත පින් බිමකි. දකුණු සිරිලක සමන රජ කෙනෙකු පාලනය කළ අතර එතුමා දේවගිරි විහාරය ආශ්‍රය කරගෙන රජකම් කළ බව සඳහන්ය. මේ බව කොග්ගල සෙල් ලිපි තුනකම සඳහන් වේ. කොග්ගල පුවතෙහි ද යට ගිය වංශයෙහිද මේ බව සඳහන්ය.

ඉතිරිය»

මැදින් අමාවක පෝය

    අපේ‍්‍රල් 05 වැනිදා සෙනසුරාදා අපර භාග 12.22 ට ලබයි.
අපේ‍්‍රල් 06 වැනිදා ඉරිදා පූර්ව භාග 09.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 05 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය අපේ‍්‍රල් 12 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අපේ‍්‍රල් 05

First Quarterපුර අටවක

අප්‍රේල් 12

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 19

Second Quarterඅව අටවක

අප්‍රේල් 28


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]