UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධගයාවේ වාර්ෂික මහා ත්‍රිපිටක සජ්ඣායනය

ඉන්දීය මහාබෝධි සමාගමේ බුද්ධගයා මධ්‍යස්ථානය හා පාලි ත්‍රිපිටක සජ්ඣායනා ජාත්‍යන්තර කවුන්සිලය මඟින් වාර්ෂිකව සංවිධානය කෙරෙන පාලි ත්‍රිපිටක සජ්ඣායනය තෙවත වරටත් මෙම පෙබරවාරි මස 12 දින සිට 22 තෙක් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සලසා ඇති අතර, ශ්‍රී ලංකාවෙන් එහි සංවිධාන කටයුතු සඳහා “ධර්ම දූත පදනම” පිහිටුවා ගෙන ඇත.

ඉතිරිය»

තමිල්නාඩුවේ කාංචිපුරම් බුද්ධවේඩු පුණ්‍ය භූමිය

උතුරු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බුද්ධ ගයාව මෙන් අතීතයේ දකුණු ඉන්දියාවේ බුද්ධ ගයාව බුද්ධවේඩු විය. බුද්ධවේඩු යනු බුදුගමය. ඈත අතීතයේ මේ ගම සුප්‍රසිද්ධ බොදු දනව්වකි. අවට ඓතිහාසික බෞද්ධ ගම් වශයෙන් පැවැති මාංගාඩු, පට්ටු මාංගාඩු, කොචූර්, කුනර්තූර්, පල්ල වරම් මුන්රාම් කට්ටලෙයි වෙති. මාං ගන්ඩු සහ පල්ලඑරම් බොදු ගම්මාන ලෙස හඳුනා ගැනීමට පුරාවස්තු රාශියකි. පල්ලා එරම් හි රහතන් වහන්සේලා වැඩ සිටි ගුහා ඇත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

කුසල් වඩන්න පමා නොවන්න


නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
ආරභථ නික්‍ඛමථ යුඤ්ප්ථ බුද්ධ ශාසනෙ
ධුනාථ මච්චුනො සේනං
නලාගාරංව කුංජරො
 

පින්වත්නි!
බුදුබණ පද අපගේ ජීවිත ලස්සන කරයි. ධර්මයෙන් ඈත් වෙන්න වෙන්න ඔබේ අපේ ජීවිත අඳුරු වෙයි. ඒ අසිරිමත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙසුවේ ජෝති ජෝති පරායණ ජීවිතයයි. එනම් ආලෝකයෙන් ආලෝකය කරා ගමන් ගන්නා ජීවිතයයි. ඒ සඳහා අපි අපේ වැරැදි අඩු පාඩු හොඳින් විමසා බලා සකසා ගන්නට වීර්ය කරමු.

ඉතිරිය»

දහම් ගුරු සංගමයේ රජත ජයන්තිය නිමිත්තෙන් දහම් ගුරුවරුනට සම්මාන

සමස්ත ලංකා දහම් පාසල් ගුරු සංගමයට විසි පස් වසරක් සපිරෙන රජත ජයන්තිය නිමිත්තෙන් දහම් පාසල් ඉතිහාසයේ මෙතෙක් නොලැබුණු ඉහළම සම්මානයෙන් දහම් ගුරුවරුන් වෙත ජාතියේ උපහාරය දැක්වීමට සංගමය විධි විධාන යොදා ගෙන යන බව එම සංගමයේ ලේකම් කියයි.

ඉතිරිය»

අටකලන්පන්න ඇත්තලවත්ත පුරාණ විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ. කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේ ඉදි කරන ලද ඇත්තල වත්ත පුරාණ විහාරයේ මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙන්ම එහි පැරැණි විහාර මන්දිරයේ සිතුවම් ද නුවර යුගයට අයත් ය. වර්තමානයේ එම විහාර මන්දිරය ගරා වැටෙමින් පවතින නිසා, එම වටිනා සිතුවම් ද විනාශ වීමේ තර්ජනයට මුහුණ පා තිබේ. ඡායාරූපය:- ජනක වෙත්තසිංහ

දුරුතු අමාවක 

 පෝය පෙබරවාරි 06 වනදා බදාදා පූර්ව භාග 09.27 ට ලබයි.
7 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 09.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 06 වනදා බදාදාය.

මීළඟ පෝය
පෙබරවාරි 14 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 06

First Quarterපුර අටවක

පෙබරවාරි 14

Full Moonපසෙලාස්වක

පෙබරවාර 20

Second Quarterඅව අටවක

පෙබරවාර 29
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]