UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ජනාධිපතිතුමන් ප්‍රධාන රජයටත්, ත්‍රිවිධ හමුදාවටත්, සමස්ත ජනතාවටත් සෙත් පතා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී ඉකුත් දා (16) සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්විණි. දළදා මැඳුරේ අලුත් මාලිගාවේ දී පිරිත් සජ්ඣායනාව පැවැති අවස්ථාවට සම්බන්ධ වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක හා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑළ යන මහත්වරු සේයාරුවේ වෙති. මහනුවර
ඡායාරූප වාර්තාකරු- ශාන්ත රඹුක්වැල්ල.

බුද්ධගයාවේ වාර්ෂික මහා ත්‍රිපිටක සජ්ඣායනය

ඉන්දීය මහාබෝධි සමාගමේ බුද්ධගයා මධ්‍යස්ථානය හා පාලි ත්‍රිපිටක සජ්ඣායනා ජාත්‍යන්තර කවුන්සිලය මඟින් වාර්ෂිකව සංවිධානය කෙරෙන පාලි ත්‍රිපිටක සජ්ඣායනය තෙවත වරටත් මෙම පෙබරවාරි මස 12 දින සිට 22 තෙක් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සලසා ඇති අතර, ශ්‍රී ලංකාවෙන් එහි සංවිධාන කටයුතු සඳහා “ධර්ම දූත පදනම” පිහිටුවා ගෙන ඇත.

ඉතිරිය»

දුරුතු අමාවක 

 පෝය පෙබරවාරි 06 වනදා බදාදා පූර්ව භාග 09.27 ට ලබයි.
7 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 09.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 06 වනදා බදාදාය.

මීළඟ පෝය
පෙබරවාරි 14 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 06

First Quarterපුර අටවක

පෙබරවාරි 14

Full Moonපසෙලාස්වක

පෙබරවාර 20

Second Quarterඅව අටවක

පෙබරවාර 29


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]