UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ප්‍රංශයේ ජේතවනාරාමාධිපති ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියෝ වෙත ඉකුත් දා සිය උපන් ගමෙන් උපහාර ලදහ. මිද්දෙණියේ ශ්‍රී සුමංගල පිරිවෙන් පුරාණ රජ මහා විහාරයේදී එම උපහාර උළෙල පැවැති අතර එම අවස්ථාවට ජලසම්පාදන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක්ද සහභාගි වූහ. ඌව විශ්ව විද්‍යාලයේ කුලපති කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන් විසින් එහි දී ඤාණිස්සර නාහිමියන් වෙත උපහාර සන්නස් පත්‍රය පිළිගැන්වූ අවස්ථාව.

සුනාමි ව්‍යසනයෙන් මිය ගිය අය සමරා පැරෑළියේ පින්කම්

දහස් ගණන් ජීවිත බිළිගත් සුනාමි ව්‍යසනයට වසර තුනක් සපිරෙන මෙම 26 වැනිදා තෙල්වත්ත පැරෑළියේ බාමියන් බුද්ධ ප්‍රතිමාව අබියස අසූහාර දහසේ පහන් පූජාවක් පැවැත්වෙන අතර එදින දවල් අටපිරිකර ඇතුළු ශතාධික මහා සඟරුවන විෂයෙහි සපිරිකර දක්‍ෂිණාවක් පිරිනැමේ.

ඉතිරිය»

උඳුවප් පුර අටවක

 
උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 17 වැනිදා සඳුදා පූර්ව භාග 04.21 ට ලබයි.
18 වැනිදා අඟහරුවාදා පූර්ව භාග 03.05 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
17 වැනිදා සඳුදාය .
 

මීළඟ පෝය දෙසැම්බර්
23 වැනිදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

New Moonඅමාවක

ජනවාරි 07


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]